පිටසක්වළ ජීවය සම්බන්ධයෙන් අපට පළමුවෙන්ම හෝඩුවාවක් සොයා දීමට හැකි වනු ඇත්තේ කෘත්‍රිම බුද්ධි මෘදුකාංගයකි. විශ්වයේ ඈත ග‍්‍රහමණ්ඩලවලින් නිකුත් කෙරෙන සංඥා, ආලෝක ධාරා...
මිහි මත ජීවය රැඳී පවතින්නේ සූර්යයාගේ බලෙයනි. සූර්යයා එසේත් නැති නම් හිරු නොමැති නම්, පෘථිවියේ ජීවය පහළවීමක් සිදුවන්නේ ද නැත. හිරු...
මැතිවරණ ප්රචාරක කටයුතු නතරවීමෙන් පසු සමාජජාල වෙබ්අඩවි විසින් දේශපාලන පක්ෂයක්, ස්වාධීන කණ්ඩායමක් හෝ කිසිදු අපේක්ෂකයෙක් ප්‍රවර්ධනයට හෝ අගතියට ලක්වන කරුණු පළ කිරීමෙන්...
ප්ලාස්ටික් සැත්කම් පිළිබඳ අද නොඇසූ කෙනෙක් නැති තරම්ය. ලෝකයේ ප්ලාස්ටික් සැත්කම් වැඩිපුරම කෙරෙන්නේ දකුණු කොරියාවේ අගනුවර වන සියොල් නගරයේය. එනිසා සියොල් නුවර,...
පිරිසිදු කිරීම් සමාගමක සේවය කරන විදේශිය සේවිකාවකට ඩුබායි ගුවන් තොටුපලේ වැසිකිලියක් තුළ දරු උපතක් සිදුව ඇතැයි ජීඩීඑන් ඔන්ලයින් වෙබ් අඩවිය කියයි. ඇය...
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩකාහී මීර්පූර් නුවරදී දෙවැනි දිනටත් අද (09 වැනිදා) පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය තේ පානය සදහා නතර කරනවිට...
කුවේට් සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් විදේශිකයින්ගේ වෛද්‍ය පරීක්ෂණ සිදු කරන රසායනාගාරයක සේවකයින් එක්ව සිදු කරන ලද වංචනික ක්‍රියාවන් නීතියේ රැහැනට හසුකර ගැනීමට සෞඛ්‍ය...
මිනිසා විසින් නිර්මාණය කරනු ලැබූ ප්රබලතම රොකට්ටුව ලෙසින් හැඳින්වෙන ‘ස්පේස් එක්ස් ෆෝල්කන් හෙවි’ රොකට්ටුව ගුවන්ගත වී අඟහරු බලා ගමන් ආරම්භ කළේය. මෙම රොකට්ටුව...
දකුණු කොරියාවේ පියොන්චැංග් නුවර කේන්ද්‍රකොට ගනිමින් අනිද්දා (9) පැවැත්වීමට නියමිත සීත ඔලිම්පික් උලෙළට සහභාගී වෙනවා යැයි ලොව කාගේත් අවදානයට ලක් වුණු ‘සුරූපිනියන්ගේ...
බි්රතාන්යයේ ලන්ඩන් අගනුවර ශි‍්‍ර ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ඉදිරිපිටදි උද්ඝෝෂයේ නිරත පිරිසකට අතින් ‘‘ ගෙළ සිද දමන ’’ ආකාරය නිරූපණය කිරීමේ සිද්ධිය මුල්කරගෙන...
බි්රතාන්යයේ ලන්ඩන් අගනුවර ශි‍්‍ර ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ඉදිරිපිටදි උද්ඝෝෂයේ නිරත පිරිසකට අතින් ‘‘ ගෙළ සිද දමන ’’ ආකාරය නිරූපණය කිරීමේ සිද්ධිය මුල්කරගෙන ...
බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාගේ සේවය අත්හිටුවීමට ගත් තීරණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත්වීමෙන්...
ලන්ඩන් නුවර කොටි හිතවාදීන් විසින් පැවැත්වු උද්ඝෝෂනයකදී ඔවුන්ට පිළිතුරු ලෙස සංඥාවක් නිකුත් කරමින් ලංකා කොඩිය පෙන්වු බ්‍රිගේඩියර්වරයා සම්බන්ධව මේ වන විට සමාජජාල...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සීමිත ඕවර නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ කලව පසුපස මස්පිඬුවේ ඇතිවී තිබෙන ආබාධය සම්පූර්ණයෙන්ම සුව වී නැති බැවින් බංග්ලාදේශයට එරෙහිව...
ස්මාර්ට් ජංගම දුරකථන (Smart Mobile Phone) නවීන තාක්ෂණික පහසුකම් භාවිත කරන වර්තමාන සමාජයේ අත්‍යවශ්‍ය උපකරණයක් බවට පත්ව ඇත. පුද්ගල සන්නිවේදන කටයුතු සඳහා...
පිරිමින් විසින් විවාහ දෙකක් කර ගත යුතු බවට නව පනතක් එරිත්‍රියා නැමති අප්‍රිකානු රටක සම්මත වී තිබේ. මෙම නීතිය මගින් එරට පිරිමින්...
විද්‍යුත් මාධ්‍යයන් සමඟ සමීප සම්බන්ධතාවයක් නොමැති යුගයකදී චුයිංගම් එතරම් ජනප්‍රිය නොවුණත් ක්‍රිකට් ක්‍රිඩකයන් විසින් චුයිංගම් හැපීමත් සමඟ බොහෝ දෙනාගේ කතා බහ චුයින්ගම්...
යාපනය ජනාධිපති මන්දිරය විකිණීම සඳහා ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමට ආණ්ඩුව තීරණය කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට වාර්තා විය....