මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිංගප්පුරූ ලිපිනයේ නොමැති බව අධිවේගී තැපෑල ඩීඑච්එල් කුරියර් සේවය අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව වෙත වාර්තා කොට...
ලෝක ක්‍රිකට් පිටිය වර්ණවත් කළ තවත් සුපිරි ක්‍රීඩකයෙකු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට සැරසෙයි. ඒ දකුණු අප්‍රිකානු වේගපන්දු යවන ක්‍රීඩක මෝනෙ මෝකල්ය.ඔහු සිය...
ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටා ඇති ඔරිස්සා ප්‍රාන්තයේ අලුත යුග දිවියට පත් යුවලකට ලැබුණු තෑගි පරීක්ෂා කිරීමට යාමේදී එක තෑගි පාර්සලයක් පුපුරා ගොස්...
බොලිවුඩයේ නිළි රැජින ලෙසින් හඳුන්වන ‘ශ්‍රී දේවි’ මියගියේ අහම්බයෙන් ගිලීයෑමෙන් යැයි ඩුබායි පුවත්පත් ඊයේ (25) වාර්තා කළේය. ශ්‍රී දේවි හදිසියේ හදිසියේ අභාවප්‍රාප්ත...
කතාවේ මුල ඉදලම පෙන්නන්නේ ජෙහාන් කියන්නෙ කැම්පස් එකෙන් අවුට් වෙලා අහිංසක විදියට ගේම් එකක් ගහගෙන කියක් හරි හොයාගෙන ඉන්න කෙනෙක්.ඒත් ඇත්තටම එහෙම...
කූඹියෝ ටෙලි මාලාවේ චරිතවලට ලැබෙන ප්‍රතිචාර මොන වගේද කියා ඔබට අමුතුවෙන් කිව යුතු නැහැ. ජෙහාන්, ප්‍රියන්ත, ඔස්ටින් අයියා, පද්මකුමාර කස්තුරි, හිරුනි, ටිරාන්...
ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තු ද ඇතිව උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීම සඳහා විදෙස් ගත වූ සාමාජිකයන් දෙදෙනකුගෙන් සමන්විත කණ්ඩායම හිස් අතින්ම ශ්‍රී...
නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සාගල රත්නායක මහතායෞවන කටයුතු හා දක්ෂිණ සංවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස පත් කර අැත....
ඉන්දීය බොලිවුඩ් සිනමාවේ සුපිරි නිළි ශ්‍රී දේවී කපූර් මියගිය බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 54 හැවිරිදි ශ්‍රී දේවී ඩුබායිහී පැවති පවුලේ මංගල...
ස්ත්‍රියකගේ හෝ පුරුෂයකුගේ සැබෑ චරිත ලක්ෂණ වසර ගණනක් ඔවුන් සමඟ සමීප ඇසුරක් පවත්වාගෙන ගියත් සමහරවිටක හදුනාගැනීම පහසු කටයුත්තක් නොවන බව ඔබ අත්දැකීමෙන්ම...
ලබන මස 6 වැනිදා සිට ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන නිදහස් කුසලාන තුන්කොන් තරගාවලියේදී ඉන්දීය කණ්ඩායමේ නායකත්වය රෝහිත් ෂර්මාට හිමිවන බව ටයිම්ස් ඔෆ් ඉන්දියා...
ලොව උසම ගොඩනැගිල්ල ඉදිකල ඩුබායි රාජ්‍යය ලොව උසම හෝටලයද ගොඩනගා විවෘත කර තිබේ. මෙම හෝටලය තරු 4 හෝටලයක් ලෙස නම් කර ඇත.මෙලෙස...
මක්කම නුවර පිහිටා ඇති ශුද්ධ වු පල්ලිය තුල රාත්‍රී 11ට පමණ කාඩ් ක්‍රිඩාවේ නිරතවන කාන්තාවන් හතර දෙනෙකුගේ ඡායාරූපයක් සමාජ ජාල වෙබ් අඩවි...
ඕස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය බානබි ජොයිස් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ ඔහුට විරුද්ධව විනය විරෝධි ලෙස හැසිරීමේ චෝදනා එල්ලවීමත් සමග බව විදෙස්...
මොරොක්කෝවේ සිට ස්පාඤ්ඤයට පැමිණි අයිවරි කෝස්ට් ජාතිකයකු තම අට හැවිරිදි පුත්‍රයා ගමන් බෑගයේ සඟවා ගෙන එන ලදැයි චෝදනා ලැබ තිබේ. නමුත් ඔහු...
ඇමෙරිකාවේ පාසල්වල ගිනි අවි නිසා සිදුවන ප්රචණ්ඩ ක්‍රියා වළක්වා ගැනීමට, පාසල් ගුරුවරුන්ට මනා ගිනි අවි පුහුණුවක් ලබා දී, ගිනි අවියක් ළඟ තබා...
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට හැකිදැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ මත විමසීමට ගෙන තිබූ තීරණය අත්හිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තීරණය...
දින කිහිපයක් තිස්සේ කතාබහට ලක්වූ අමාත්‍ය මණ්ඩල සංශෝධනය අද (23) පස්වරුවේ සිදුකරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව ප්‍රාදේශිය සංවර්ධන...