වසර 17ක් තිස්සේ ප්රවෘත්ති නිවේදකයෙකු ලෙස සේවය කල රූපවාහිනි නාලිකවට සමුදීමට සිදුවීම පිටුපස ඇති හේතුව ඔබ සැම මගෙන් විමසන්නේ මට ආදරය කල...
ජපානයේ ඖෂධ නිෂ්පාදන සමාගමක් විසින් නිපදවා ඇති අවිගන් (avigan ) නම් ඖෂධය , කොරෝනා වෛරසයට එරෙහි සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරන බව චීනයේ...
නව නිපැයුම් අපේ හපන්නු බර යන්ත්‍රෝපකරණ ක්ෂේත්රය තුළ ශ්‍රී ලංකාවේ සන්නාමයක් නිර්මාණය කිරීමට වෙහෙසෙන තරුණයෙක් ගැන මෙවර නව නිපැයුම් හපන්නු තුළින් ඔබට...
ෆාතිමා නුස්රා: බෞද්ධ සිතුවම් අඳින මුස්ලිම් යුවතිය බෞද්ධ සිතුවම් අඳින, කැටයම් කපන මුස්ලිම් යුවතියක් පිළිබඳව වරකපොල, අල්ගම ප්‍රදේශයෙන් අපට වාර්තා විය. ඒ...
වසර 35කට පසු ලෝක විවාහක රූ රැජිණ කිරුළ ලංකාවට. වසර තිස් පහකට පසු ශ්‍රී ලාංකීය තරගකාරියක් ලෝක විවාහක රූ රැජින කිරුල දිනාගැනීමට...
අයි.එස් නායක අබු බක්කර් අල්-බග්ඩාඩි සැගවි සිටින ස්ථානය සම්බන්ධයෙන් අමෙරිකානු හමුදාවට තොරතුරු ලබා ගත හැකි වුයේ ත්‍රස්ත නායකයාගේම බිරිදකගේ මාර්ගයෙන් බව වාර්තා...
හැම අපේක්ෂකයාටම දැන්වීම ප්‍රදර්ශනය කරන්නේ පොදු දැන්වීම් පුවරුවක අප රටේ මැතිවරණ පිළිබඳ අපගේ මතකය කිසිවිටකත් මැකී නොයන තරම්ය. අවශ්‍ය නොවන තරම් කාල...
තම ප්‍රතිපත්ති යැයි පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ප්‍රතිපත්ති සම්පූර්ණයෙන් අසත්‍ය ඒවා බව ජනසෙත පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පුජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියෝ...
අද පස්වරු 4.00ට අවසන් වූ ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දයේ ගණන් කිරීමේ කටයුතු මේ වන විට පැවැත් වෙයි. මේ අතර කොට්ඨාශ කිහිපයක ප්‍රතිඵල...