ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී ඇත. එක්සත් ජනතා...
එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පත් කිරිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එකඟතාව පල...
යුද තත්ත්වය හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත් වූ ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ විශේෂ කාර්ය බලකායේ සියලු සාමාජිකයන් හට තමන් විශ්‍රාම ගිය පසුව ද...
සංඝ සභාවේ තීරණය අනුව මුලතිව් ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාර කිත්ති නා හිමියන්ගේ දේහය විහාර භූමියේම අද (23) සවස අදාහනය...
අපවත් වී වදාල මුලතිව් නායාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ දේහය සම්බන්ධයෙන් ආදාහන පූජෝත්සවය විහාරස්ථානය ඉදිරිපිට වෙරළ තීරයේදී සිදුකිරීමට අවසර ලබාදෙමින් මුලතිව්...
ජනාධිපතිවරණය නොවැම්බර් මස 16 වැනිදා පැවැත්වීමට නියමිත බවත් ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා ඔක්තෝම්බර් 07 වනදා කැඳවීමට නියමිත බවත් මැතිවරණ කොමිෂන් සභාව පවසයි. අදාළ...
වසර දහයකට පෙර පියාගේ වෙන්වුණු අත වෙනුවට කෘත්‍රිම අතක් නිපදවීමට මුලතිව් මල්ලාවී ප්‍රදේශයේ තරුණයෙකු සමත් වී තිබෙනවා. එස්.දුෂ්‍යන්තන් නැමති මෙම තරුණයා විශ්ව...
කොළඹ නෙළුම් කුළුණ ඉදිකිරීම සඳහා ALIT නැමති චීන සමාගමකට 2012 වසරේදී රුපියල් බිලියන දෙකක අත්තිකාරමක් ගෙවා තිබුනද චීනයේ එවැනි සමාගමක් නොමැති බවත්,...
මීට දින කිහිපයකට පෙර සමාජ ජාල ඔස්සේ ප්‍රසිද්ධියට පත් වූ හුණුගල් පොකුණු වසර මිලියන ගනනක් පැරණි ඉතා වටිනා හුණුගල් පොකුණුට සිදුවන අවාසනාවන්ත...
ජනප්‍රිය ගායන ශිල්පී දමිත් අසංක සම්බන්ධයෙන් පසුගිය දවස්වල සමාජ මාධ්‍ය හරහා ආන්දෝලනාත්මක කතාබහට ලක්වුනා. කෙසේ වෙතත් පැතිර යන එම කතාබහ සම්බන්ධයෙන් ෆේස්බුක්...