විදුලිබලාගාර ආශ්රිත ජලාශවල ජල මට්ටම පහත වැටී ඇති හෙයින් දිනපතා විදුලිය කප්පාදු කිරීමට සිදුව ඇතැයි ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි....
ජනපති නැවතත් ජාතික ආණ්ඩුවකට අනුමැති දෙයි පසුගිය කාලයේ සිදු වූ දේවල් සමග රටේ දේශපාලන අස්තාවර බවක් ඇති වුනා.නැවතත් ජාතික ආණ්ඩුවක් ඇති කිරීම...
විදුලිබලාගාර ආශ්රිත ජලාශවල ජල මට්ටම පහත වැටී ඇති හෙයින් දිනපතා නොදන්වා විදුලිය කප්පාදු කිරීමට සිදුව ඇතැයි ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සඳහන්...
රක්ෂිතයක් වුනාට කරන්න දෙයක් නෑ මේවා පරන ගම්මාන.මම නෙමෙයි කැපුවෙ.ප්රොදේශීය ලේකම් කාර්යාලයෙන් කැපුවෙ. එම වීඩියෝව මෙතනින් බලන්න මම කපපු විල්පත්තුවක් නෑ.. පුළුවන්නම්...
මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයේ කෘතිම වැසි ඇති කිරීමේ නියමු ව්‍යපෘතිය ලංකා විදුලි බල මණ්ඩලය මගින් අද (22) ක්‍රියාවට නැංවීය. ශ්‍රි ලංකා ගුවන්...
මේ වන විට විශාල ජනතා රැල්ලක් විල්පත්තුව වෙනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන මේ මොහොතේ අද විල්පත්තුව ගැන තීන්දුව කල් තබනු ලැබුවා...
පාකිස්තාන රජයේ බිඳ වැටෙමින් පවතින ආර්ථිකය ගොඩගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයාගනු පිණිස එරට රාජ්‍ය ඇමැතිවරුන්ගේ හා ඔවුන් යටතේ පවතින දෙපාර්තමේන්තුවල අතිරේක දේපළ...
පුත්තලමේ අරුවක්කාලු කසළ ගැටලුව යටපත් කරමින් විල්පත්තුව පිළිබඳව සමාජ කථිකාවතක් නිර්මාණය කර ඒ තුළින් ජාතිවාදය ඇති කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව...
ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාට ඔහු දැනට දරණ අමාත්‍යංශ විෂයන්ට අමතරව මෙතෙක් අග්‍රාමාත්‍යවරයා යටතේ පැවති වෘත්තීය පුහුණූ හා නිපුණතා සංවර්ධන යන විෂය ද...
මේ මොහොතේ සමාජ මාධ්‍ය වල වැඩිම කතාබහට ලක්වන මාතෘකාව බවට පත්ව ඇත්තේ විල්පත්තු වන විනාශයයි.ඒ අතර සිංහරාජය නකල්ස් වන රක්ෂිතද එලි කරමින්...