රක්ෂිතයක් වුනාට කරන්න දෙයක් නෑ මේවා පරන ගම්මාන.මම නෙමෙයි කැපුවෙ.ප්‍රොදේශීය ලේකම් කාර්‍යාලයෙන් කැපුවෙ.

එම වීඩියෝව මෙතනින් බලන්න
මම කපපු විල්පත්තුවක් නෑ.. පුළුවන්නම් හිරේ දාන්න
මම කපපු විල්පත්තුවක් නෑ.. පුළුවන්නම් හිරේ දාන්නවැඩි විස්තර මෙතැනින් – https://youtu.be/8-f7Ei4mn4o
Posted by News-i on Friday, March 22, 2019
අද පාර්ලිමේන්තුව උණුසුම් වුනේ මෙන්න මෙහෙමයි.ඉවරවෙනකන් බලන්න අනිත් අයටත් බලන්න අනිවා SHARE කරන්න
වෙන කවුරුවත් ඔහු ජාතිය වාදය වපුරන්නට දරන උත්සහයද මෙහිදී හොදින් හදුනාගත හැකියි.විල්පත්තුව කපන එකට විරුද්ධව සිංහල මුස්ලිම් හැමෝම එකමුතු වෙලා කරන දෙයක් මෙය