අයි එස් විරෝධී සටනට පණ පෙවූ පර්සියානු මූලධර්මවාදියා වසර දහස් ගනනක ප්‍රෞඬ ශිෂ්ඨාචාරයකට හිමිකම් කියන පර්සියාව නොහොත් වත්මන් ඉරානය ඉස්ලාම්කරණය වීම ඇරඹුනේ...
ලන්ඩන් නුවර පැවති 2019 ලෝක රූ රැජිණ තරගාවලියේ ජය හිමි කර ගැනීමට ජැමෙයිකාවේ ටෝනි ඈන් සිං සමත්ව ඇත. 23 හැවිරිදි සිං උපත...
සියවෙනි නොබෙල් සාම ත්‍යාගය!❤️❤️ ඉන්දියාවත් පාකිස්ථානයත් අතර පවතින දේශසීමා යුද්ධය නිසා ඉන් ගැහැට විඳින්නේ කාශ්මීර ජනතාවයි. එවැනිම දේශසීමා යුද්ධයක් ඉතියෝපියාවත් එරිත්‍රියාවත් අතරද...
අවුරුදු පහක්ම දැරියගේ ගමන රෝද පුටුවේ රෝද පුටුවෙන් පාසල් එන මධුෂිකා අපේ රටේ පාසල් දූ දරුවන්ට සහ මව්වරුන්ට ආදර්ශවත් පාඩමක් කියා දෙන...
තාරුණ්‍යයේදී බොහෝ තරුණයන්ගේ ආසාව වන්නේ ටයි – කෝට් ඇඳි – පැළැඳි රස්සාවක නිරත වීමය. එලෙසින් වාසනාවන්තවී බැංකු සේවයේ රැකියාවක් කළ ඔහු ඒ...
සැණින් දෛවය වෙනස් වූ ගැහැණිය , රනූ මොන්ඩාල් රනූ මොන්ඩාල්.. බොලිවුඩයට අලුතින්ම එකතුවූ කෝකිලාවිය ඇයයි. දුක්ගැහැට පිරුණු ජීවිතය අවුරුදු ගණනක් ගෙවා දැමූ...
පුංචි තිරයේ ජනප්‍රියතම ටෙලි කතා මාලාව ලෙස සැලකෙන සම්මානයට ද පාත්‍ර වූ ‘ගේම් ඕෆ් ත්‍රෝං’ කතාමාලාවේ 8 වැනි සහ අවසන් කතා පෙළ...
ඩයිනසෝරයන් වඳවී ගියා සේම, පෘථිවියේ ආධිපත්‍ය පතුරුවා සිටින අප මනුෂ්‍යයන් ඇතුළු සියලු ජීවීන්ගේ අභාවය යළිත් වරක් ග්රහකයක් නිසා සිදුවීමේ ඉඩ කඩ පවතී....
අප සෞරග්‍රහ මණ්ඩලයේ දුරින්ම ඇති ග්‍රහලොව නෙප්චූන්ය. නෙප්චූන්ගේ ඇතුළත කක්ෂයේ රැඳී ඇති කුඩා චන්ද්‍රයෙක් සොයා ගැනීමට නාසා විද්‍යාඥයෝ පසුගිය දා සමත් වූහ....