ලෝකය අප සිතනවාට වඩා අබිරහස්වලින් ගැවසුණු ස්ථානයකි. ඔබ අප ජීවත්වන ප්‍රදේශ බොහෝවිට ජනාකීර්ණ නිතර ජනයා ගැවසෙන ස්ථානයන්ය. එවැනි ස්ථානවල...
වර්තමානයේ ජංගම දුරකතනවල අඩංගු කැමරාවල හැකියාවන් පිළිබඳ ඔබ මහත් තෘප්තියකින් පසුවනවාට කිසිදු සැකයක් නැහැ. මේ හැකියාවන් කීප ගුණයකින් වැඩිවන බිත්ති පවා විනිවිද...
ගූගල් සිතියම ගැන මේ වන විට නොදන්නා කෙනෙක් නොමැති තරම්. කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වා මේ ගැන දන්නවා වගේම එය භාවිතයටත් ගන්නවා....
තවත් අඟහරු මෙහෙයුමක් පසුගිය 5 වැනිදා ආරම්භ විය. මෙය ඇමෙරිකාවේ නාසා ආයතනය සහ යුරෝපා අභ්‍යවකාශ ආයතනය මැදිහත් වී සිදු කරන මෙහෙයුමකි. මෙම...
මවුවරුන්ගේ දිනයෙහි ඇරැඹුම අතීත ග්‍රීක හා රෝම ශිෂ්ටාචාරයන් දක්වා දිව යනවා. අම්මාගේ සංකේතය වූ රේහා සහ සිබෙල් දෙවඟනන්ට පුද පූජා පැවැත්වීම...
සමුදුරු සුවිසැරිය’ ඩේවිඩ් ඇටන්බරෝගේ ‘බ්ලූ ප්ලැනට්’ ඇසුරිණි සාගරයේ අරුමය ලොවට කියා පෑමට, බ්‍රිතාන්‍ය ජාතික ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බරෝ ඉදිරිපත් කරන බ්ලූ ප්ලැටන් වාර්තාමය...
ග්‍රීසියේ භූගත ගුහාවකින් 2013 වරේෂයේ දී සොයාගත් ඇට සැකිළි දෙක වසර 6000ට පෙර එකට වෙළී මියගිය තරුණයකුගේ හා තරුණියකගේ යැයි පරීක්ෂණවලින් අනාවරණය...
ඉබ්බෙකුගේ කතාව…. මේ ඉබ්බාව මට හම්බුනේ උඩහමුල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ වාහන අලෙවි මධ්‍යස්ථානයක් අසලදී….. වාහන අනතුරකට ලක්වෙලා උගේ කටුව හතරට කඩිලා. ඒත් අමාරුවෙන්...
ජුරාසික් යුගයේ සිට මේ දක්වා වසර ලක්ෂ 1700ක කාලයක් පරිනාමයට පත් නොවී ජීවත්වන ජීවී පොසිලයක් ලෙස හඳුන්වන දුර්ලභ සැලමැන්දරාවෙක් චීනයේ උයන්පල්ලකුට හමුවී ඇත....
ඉන්දියන් සාගරයේ අන්දමන් දූපත් ආසන්නයේ පිහිටි උතුරු සෙන්ටිනල් දූපතේ ලෝකයෙන් හුදකලා වූ ගෝත්‍රික පිරිසක් සිටින බව විදෙස් මාද්‍ය ප්‍රකාශ කරයි. කොරල්පරවලින් වටවූ...