කාලය හරහා ගමන් කිරීම බොහෝ වසර ගණනාවක සිට ලෝකය පුරා කතාබහට ලක්වූ මාතෘකාවකි. මිනිසාට කාලය හරහා ගමන් කළ හැකිද යන්න බොහෝ විවාදයන්ට...
ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය එය භාවිත කරන්නන්ගේ නුසුදුසු අන්තර්ගතයන් ඉවත් කිරීමට භාවිත කරන ලද නීති රීති අද ප්‍රසිද්ධියට පත් කළේය. ලොව ජනප්‍රියතම...
මව සහ පියා මියගොස් සිවුවසරකට පසු උපත ලැබූ බිලිඳකු ගැන චීනයෙන් වාර්තා වේ. මෙම බිලිඳා උපත ලබා ඇත්තේ ‘අයිවීඑෆ්’ හෙවත් නළ දරු ක්‍රමයට...
ගෙදරක ආරක්ෂාවට, සුරතලේට වගෙ අපි හැමෝම බල්ලන් ඇති කරනවා.අපේ රටේ වුනත් එක එක විදියෙ සුනඛයින්ට තියෙන්නෙ විශාල ඉල්ලුමක්. ඇල්ටේෂන්, බුල්මස්ටික්, රොට්වයලට් වගේ...
මැසචුසෙට් තාක්ෂණික ආයතනයේ පර්යේෂකයන් පිරිසක් මුහුදු පතුල ගවේෂණයට යොදා ගතහැකි රොබෝ මත්ස්‍යයෙකු නිර්මාණය කිරීමට සමත් වී ඇත. “සොෆී” ලෙස නම් කර ඇති...
ප්රාග් ඓතිහාසික යුගයට අයත් දුර්ලභ ඩයිනෝසර් පා සළකුණු සමූහයක් ස්කොට්ලන්තයේ වයඹ දිග ස්කේයි දූපතෙන් සොයාගැනීමත් සමඟ මධ්‍යම ජුරාසික් යුගය සම්බන්ධව නවතම තොරතුරු...
සම්ප්රදාය විසින් තමන්ට හුරුපුරුදු කළාවූ සමහර ඇඳුම් පැළඳුම් තමාට හිරිහැරයක් සහ අපහසුවක් බව හැඟෙන්නේ, එම සමාජයන් විසින් එම භාවිතයන් ප්‍රතික්ෂේප කිරීමට උත්සාහයක්...
පොළොව හා සමාන ග්‍රහ ලෝකයක් මින් වසර දෙකකට ඉහතදී සොයා ගැනුණු අතර එය ‘ප්‍රොක්සිමා – බී’ යනුවෙන් නම් කරන ලදී. එය සොයා...
ජලය හිඟ වියළි කාන්තාර ප්‍රදේශවලදී පානීය ජලය ලබාගත හැකි ජීවිතාරක්ෂක උපකරණයක් නිර්මාණය කිරීමට මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ පර්යේෂකයින් පිරිසක් සමත් වී ඇත. මෙම...
‘ඇපල්’ සමාගම විසින් නිෂ්පාදනය කරන අත් ඔරලෝසුවක සටහන් වී තිබූ දත්ත, මිනීමැරුම් නඩුවක සාක්ෂි ලෙස ඉදිරිපත් කිරීමට ඔස්ටේ්රලියානු පොලිසිය කටයුතු කර ඇත....