රුසියාව විසින් නිපදවා ඇති නව මිසයිල් හා නවීනතම අවි ආයුධ සම්බන්ධයෙන් මේවනවිට ලොවපුරා දැඩි කතා බහක් ඇතිවී තිබේ. සාමාන්‍ය මිසයිල බොහෝමයක් ද්‍රව...
පවුලකට පුතෙක් ඉපදීම සමරන්නට තරම් ප්‍රීතිමත් කාරණයකි. දුවෙක් ඉපදුණහොත් එය මහත් අවමානයකි. ඇෆ්ගනිස්ථානයේ පිළිගැනීම එහෙමය. ඉතින් පිට පිටම කෙල්ලන්ම හයක් ඉපදුණ සෙතාර්ගේ...
රුසියානු ජනාධිපතිවරණය අද (18) පැවැත්වෙයි. සමස්ත රුසියානු ජනතා පක්ෂ සන්ධානයේ ප්‍රධාන පක්ෂය ලෙස සැළකෙන ‘නිදහස් පක්ෂය’ නියෝජනය කරමින් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද...
‘ඇපලෝ 11’ චන්ද්‍ර මෙහෙයුම යටතේ ඇමෙරිකන් නාසා ගගනගාමීන් සඳමත පය තබා අවුරුදු 50 ක් ගතවීම නිමිත්තෙන්, ලබන වසරේ එනම් 2019 දී, ‘4ජී’...
ඉතාලි මහ මැතිවරණය ඊයේ (4) ආරම්භ වුණු අතර, යළිත් අගමැති ධුරය අපේකෂාවෙන් මැතිවරණයට ඉදිරිපත් වී සිටින ආන්දෝලනාත්මක හිටපු අගමැති සිල්වියෝ බර්ලුස්කෝනී ද...
ඇඳුම්වල පෙරා ගෙන, මූණ හැමතැනම තවරාගෙන අයිස් ක්‍රීම් කෑ කාලය අවසන් බවත්, සෙමින් සෙමින් දියවෙන අයිස් ක්‍රීම් වර්ගයක් ලොවට හඳුන්වා දීමටත් බ්‍රිතාන්‍ය...
කරදරකාරී ලෙස වැඩිවන සාවුන්ගේ ගහනය පාලනය කිරීම සඳහා වෛරසයක් හඳුන්වා දීමට නවසීලන්තය සැලසුම් කර ඇතැයි වාර්තා වේ. රටේ සමහර ප්‍රදේශ වල වසංගතයක්...
අදෘශ්‍යමාන මිසයිලයක් තම රට සතුව ඇති බවට රුසියානු ජනාධිපති ව්ලදිමීර් පූතින් අණාවරණය කරයි. ඔහු මේ බව කියාසිටියේ තව දින 17 කින් පැවත්වෙන...
ලොව උසම ගොඩනැගිල්ල ඉදිකල ඩුබායි රාජ්‍යය ලොව උසම හෝටලයද ගොඩනගා විවෘත කර තිබේ. මෙම හෝටලය තරු 4 හෝටලයක් ලෙස නම් කර ඇත.මෙලෙස...
මක්කම නුවර පිහිටා ඇති ශුද්ධ වු පල්ලිය තුල රාත්‍රී 11ට පමණ කාඩ් ක්‍රිඩාවේ නිරතවන කාන්තාවන් හතර දෙනෙකුගේ ඡායාරූපයක් සමාජ ජාල වෙබ් අඩවි...