ජුරාසික් යුගයේ සිට මේ දක්වා වසර ලක්ෂ 1700ක කාලයක් පරිනාමයට පත් නොවී ජීවත්වන ජීවී පොසිලයක් ලෙස හඳුන්වන දුර්ලභ සැලමැන්දරාවෙක් චීනයේ උයන්පල්ලකුට හමුවී ඇත.
මේ වනවිට බොහො විද්‍යඥයන්ෙග් පිලිගැනීම පරිණාම වාදය පිලිගත ෙනාහැකි බවයි.ඒවැනි තත්වයක් තුල ෙමම සත්වයා ෙසායාගැනීම විශිෂ්ට ෙසායාගැනීමකි. වසර මිලියන ගනනක පරිණාමයෙන් පසුව වර්තමාන මිනිසා බිහිවිය.නමුත් මෙම සත්වයා ? පරිණාමය වාදය කනපිට හරවන සොයාගැීමක් බවට පත් වී තිබෙනවා.
විද්‍යාඥයන් පවසන්නේ මේ සත්ත්වයා දැනට ලොව වාර්තාවන විශාලත ම උභයජීවියා බවයි. ඔවුන් පවසන්නේ මේ සත්ත්ව විශේෂය විකරණය වී ඇත්තේ ඉතා ස්වල්ප වශයෙන් බවයි. ලොව සිටින ජීවීන් අතරින් ඉතා පැරණිත ම ජීවී විශේෂ ස්වල්පයෙන් එක් විශේෂයක් වන මේ සැලමැන්දරා කුඩා දරුවකු හඩන ආකාරයෙන් ශබ්ද නගයි.
චීනයෙන් හමුවූ මේ සැලමැන්දරා සත්ත්වයා දිගින් සෙන්ටි මීටර 83කි. බර කිලෝ ග්‍රෑම් 5.5 කි. චීනයේ මෙවැනි යෝධ සැලමැන්දරාවන් සම්බන්ධ මිත්‍යා කතා බොහොමයක් ඇත. චීන මාධ්‍ය වාර්තා කරන්නේ මේ සත්ත්වයා ආරක්ෂිතව ස්වභාවික පරිසරයට මුදා හැරි බවයි.


