වසර 38ක් සේවය සේවා කාලයකින් අනතුරුව විශ්‍රාම යන මොහොතේ තමා රට වෙනුවෙන් සිදු කල මෙහෙවර පිළිබඳ සෑහීමකට පත් වෙනවා ඒ වගේම මා...
යුද හමුදාපති ලෙස මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පත් කිරීම පිළිබඳව එක්සත් ජනපදය තානාපති කාර්යාලයෙන් ප්‍රකාශයක් නිකුත් කර ඇත. යුද හමුදාපති ලෙස ලුතිනන්...
මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නව යුද හමුදාපතිවරයා ලෙස පත් කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාවේ 23 වන යුද හමුදාපතිවරයා වන්නේ...
ප්රශ්නය – 2020 ජනාධිපතිවරණයට ඔබතුමා පොදු අපේක්ෂකයා විදියට එන්න සූදානමක් තියෙනවා කියලා කතාබහක් යනවා? පිළිතුර – රට හදන්න ඕනේ, ඉස්සරහට මොකද කියලා...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතාගේ විවාහ මංගල උත්සවය හෙට (09) පැවැත්වීමට නියමිතය. මින්පෙර ජනපති පුත්‍රයාගේ විවාහය පැවැත්වීමට තිබුනේ කොළඹ...
රට තුළ පවතින තත්ත්වය සම්බන්ධයෙන් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඊයේ(05) රාත්‍රීයේ ප්‍රකාශයක් සිදුකළේය. ඊයේ(05) පස්වරුවේ මීගමුව, කොච්චිකඩේ පෝරුතොට ප්‍රදේශයේ දෙපිරිසක්...
ශ්‍රී ලංකාවට සංචාරකයන්ගේ පැමිණීම බොහෝ සෙයින් බිඳ වැටී තිබියදීත්, රුසියානු සංචාරකයන් 52 ගෙන් සමන්විත පිරිසක් මොස්කව් නුවර සිට අද(01) උදෑසන කටුනායක ගුවන්...
කාසල්රී සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවල කෘතිම වැසි ඇති කිරිමේ නියමු ව්‍යපෘතිය තාවකාලිකව නතර කළ බව ලංකා විදුලි බල මණ්ඩලයේ උසස් නිලධාරියෙකු...
හුගක් අයට තාමත් හිතාගෙන ඉන්නෙ විල්පත්තුව කපනවා කියාය ඇත්තටම එය වැරදි වටහා ගැනීමක්.මේ වන විට කපා විනාශකර ඉඩම් ලබා දී ඇත්තේ විල්පත්තු...
පාසැල්වල පස්වෙනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතු යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයෙ (25) පොළොන්නරුවේදී පැවසීය. ශිෂ්‍යත්ව විභාගය නිසා ඊට මුහුණ...