News

ජනපති පුත් දහම් සිරිසේනගේ විවාහය හෙට උත්සවශ්‍රියෙන්

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතාගේ විවාහ මංගල උත්සවය හෙට (09) පැවැත්වීමට නියමිතය.

Image result for daham sirisena

මින්පෙර ජනපති පුත්‍රයාගේ විවාහය පැවැත්වීමට තිබුනේ කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයේදී වූවද පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ ඉලක්කයක් වීමෙන් පසු ෂැංග‍්‍රිලා හෝටලය වසා දැමූවා. ඉන්පසුව ජනපති පුත් දහම් සිරිසේනගේ විවාහය හිල්ටන් හෝටලය වෙත මාරු කර තිබෙන බවට වාර්තා වෙනවා.

මේ අනුව එම විවාහය මැයි මස 09 වැනි බ‍්‍රහස්පතින්දා එනම් හෙට දිනයේදී කොළඹ හිල්ටන් හෝටලයේදි පැවැත්වෙනු ඇත.

දහම්ගේ අත ගන්නා මනාලිය වන්නේ ප්‍රසිද්ධ ව්‍යාපාරික අතුල වීරරත්න මහතාගේ දියණිය වන නිපුනි වීරරත්නයි.

එම විවාහ මංගල්‍යයට මින් පෙර සාදා තිබූ ඇරයුම්පත පහතින්,

අනිත් අයටත් බලන්න share කරන්න

උපුටා ගැනීම නෙත් නිවුස්

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top