හුගක් අයට තාමත් හිතාගෙන ඉන්නෙ විල්පත්තුව කපනවා කියාය ඇත්තටම එය වැරදි වටහා ගැනීමක්.මේ වන විට කපා විනාශකර ඉඩම් ලබා දී ඇත්තේ විල්පත්තු පරිවාර රක්ෂිතයෙන්.පරිවාර රක්ෂිතයේ කපා දැමූ ගස් ( දැව ) වලට සිදු වූයේ කුමක්ද ?.මෙය සිදුව ඇත්තේ බැසිල් රාජපක්ෂ අමාත්‍ය වරයාගේ කාලයේදියි.විල්පත්තු පරිවාර රක්ෂිත යනු විල්පත්ව හා සම්බන්ධ ඒ වටා පිහිටා ඇති රක්ෂිත වනාන්තයි 2012 වර්ෂයේදී මෙය පරිවාර රක්ෂිතයක් ලෙස ගැසට් කරනු ලබනවා.රක්ෂිත වනාන්තරය අත්තක් කැඩීමත් වරදක්.එසේ නම් කෙසේද රක්ෂිත වනාන්තරයක් කපා ඉඩම් ලබා දුන්නේ ?
ඇයි එම වනාන්තර කොටස රජයට පවරා ගෙන එහි ගස් සිටවන්න බැරි.වනාන්තර වල වටිනාකම මේ පාලකයන් දන්නේ නැතිද ?.ජනතාවට නිවාස අවශ්‍ය නම් මහල් නිවාස ඉදිකර දිය හැකිය.ලෝකයේම පිලිගත් ක්‍රමය එයයි.කාලයත් සමග ජනගහනය වැඩි වනු ඇත ඉතුරු වනාන්තර කොටසද නිසකවම එලිපෙහෙලි වනු ඇත
වනාන්තරරය හෙලි කිරීම සම්බන්ධයෙන් බදුර්දීන් අමාත්‍ය වරයා පවසන්නේ මෙය ඔවුන් සිටි මිනිසුන් ගසිටි ගම්මානයක් බවත් 1990 දී ඔවුන්ව ත්‍රස්තවාදින් පන්නා දැමු බවත්ය.නමුත් එය මුසාවක් බව බදුර්දින් අමාත්‍යවරයා 2017 දෙරන හා මාධ්‍ය වැඩසටහනකදි ඔප්පු වන අවස්ථාවක් මේ.එහිදි ඔහු කියන බොරු හොදින් අසන්න.අවසාන විනාඩි කිහිපයේදී හමුදා කෑම්ප් එක තිබෙන තැනත් පෙන්වනවා.
මෙන්න තියෙනවා වීඩියෝ එක ඉවර වෙනකන් බලන්න
බදුර්දීන්ගේ රෙදි ගැලවුණු derana රූපවාහිනියට ස්තුතියි
Posted by Dr Narendra Premarathne Banda on Friday, March 22, 2019
හිනත් යනවා නේද ? අනිත් අයටත් බලන්න අනිවා SHARE කරන්න