News

ශවේන්ද්‍ර සිල්වා යුධ හමුදිපති කලාට ඇමෙරිකාව කනස්සල්ලෙන්

යුද හමුදාපති ලෙස මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පත් කිරීම පිළිබඳව එක්සත් ජනපදය තානාපති කාර්යාලයෙන් ප්‍රකාශයක් නිකුත් කර ඇත.

Image result for shavendra silva

යුද හමුදාපති ලෙස ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පත් කිරීම පිළිබඳව එක්සත් ජනපදය දැඩි සැලකිල්ලෙන් පසුවන බවයි එම නිවේදනයේ සඳහන් වේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ වෙනත් සංවිධාන විසින් ලේඛනගත කර ඇති ඔහුට එරෙහි මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා බරපතල හා විශ්වාසනීය වන බවද එහි සඳහන් කර ඇත.

විශේෂයෙන් සංහිඳියාව හා සමාජ සමඟිය සඳහා වන අවශ්‍යතාවය අතිශයයින් වැදගත් වන අවස්ථාවක, මෙම පත්වීම ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර කීර්තිනාමය සහ , යුක්තිය සහ වගකීම ප්‍රවර්ධනය කිරීම සඳහා වු කැපවීම් හැල්ලුවට ලක් කරන බවද ඔවුන් පවසයි

අනිත් අයට බලන්න SHARE කරන්න

උපුටා ගැනීම අද දෙරණ

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top