මේ වන විට විශාල ජනතා රැල්ලක් විල්පත්තුව වෙනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන මේ මොහොතේ අද විල්පත්තුව ගැන තීන්දුව කල් තබනු ලැබුවා

විල්පත්තුව ජාතික වනෝද්‍යානය අසල වන වනාන්තරය විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාට එරෙහි පෙත්සම June 28 දින විභාග කිරීමට අභියාචනාධිකරණය තීරණය කරයි.
Appeal Court decides to hear the petition against Minister Rishad Bathiudeen, accusing him of deforestation near Wilpattu National Park, on June 28
අනිත් අයටත් බලන්න SHARE කරන්න