හෙට උදෑසන 6 දක්වා මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය පැනවූ බව පොලීසිය සඳහන් කරනවා. දිගන තෙල්දෙණිය ප්‍රදේශයේ මේ වන විට ඇතිව තිබෙන...
තෙල්දෙණිය ප්දේශයේ තරුණයෙකුට අමානුෂික ලෙස පහර දීම නිසා මිය යාමත් සමඟ පසුගිය 03 වනදා ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්වයක් ඇතිවුනා.සිදුවීම වුන දින රාත්‍රියේ කුමාරසිංහ...
සාලියවැව පානීය ජලයෝජනා ක්‍රමයට අයත් කලාඔය පාලම අසල පිහිටි ජල පොම්පාගාරය අද (5) ගිනිගෙන දැවී ගොස් තිබේ. ගින්නෙන් පොම්පාගාරයට දැඩි අලාභයක් සිදුවී...
පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිදධියක් සම්බන්ධයෙන් තෙල්දෙණිය ප්‍රදේශයෙන් වාර්තාවෙයි. පහරකෑමට ලක්වීමෙන් රෝහල් ගත කළ පුද්ගලයා ඊයේ (04) දා මියගොස් ඇති...
කූඹියෝ නාට්‍යයේ මල්දෙණියට රගපාන පීටර් කියන්නේ ඇත්තටම කවුද ? පීටර් ඩී අල්මේදාා, ඔබ පහසුවෙන් අමතක නොකරන පෞද්ගලිකත්වයක් ඇති ඔහු N*able හි ප්‍රධාන...
ඉතාලි මහ මැතිවරණය ඊයේ (4) ආරම්භ වුණු අතර, යළිත් අගමැති ධුරය අපේකෂාවෙන් මැතිවරණයට ඉදිරිපත් වී සිටින ආන්දෝලනාත්මක හිටපු අගමැති සිල්වියෝ බර්ලුස්කෝනී ද...
ඔන්න අද මැජික් රහස් ටිකක් එලියට දාන්න හදන්නෙ.මැජික් කියන්නෙ රැවටීමක්.රැවටීමට රැවටෙන අපිට ඒක මැජික් එකක්. සමහර මැජික් තියනවා දැක්කාම අපිට විශ්වාස කරන්නත්...
ඇඳුම්වල පෙරා ගෙන, මූණ හැමතැනම තවරාගෙන අයිස් ක්‍රීම් කෑ කාලය අවසන් බවත්, සෙමින් සෙමින් දියවෙන අයිස් ක්‍රීම් වර්ගයක් ලොවට හඳුන්වා දීමටත් බ්‍රිතාන්‍ය...
මහනුවර සහ ඇල්ල දුම්රිය ස්ථාන අතර අද (3) සිට සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනයන්හි වායුසමනය කළ විශේෂ දුම්රියක් ධාවනයට යොදවා ඇත. දේශීය...
දවසක් මම දන්න කියන හිතවතෙකුගේ ආපනශාලවකට ගියා රාත්‍රී ආහාරය ගන්න; කෑම පිළියෙළ කරන අතරතුරේ අපනශාලාවේ හිමිකාර මගේ මිතුරා එක්ක ටිකක් කතා බහේ...
කරදරකාරී ලෙස වැඩිවන සාවුන්ගේ ගහනය පාලනය කිරීම සඳහා වෛරසයක් හඳුන්වා දීමට නවසීලන්තය සැලසුම් කර ඇතැයි වාර්තා වේ. රටේ සමහර ප්‍රදේශ වල වසංගතයක්...
අදෘශ්‍යමාන මිසයිලයක් තම රට සතුව ඇති බවට රුසියානු ජනාධිපති ව්ලදිමීර් පූතින් අණාවරණය කරයි. ඔහු මේ බව කියාසිටියේ තව දින 17 කින් පැවත්වෙන...
පාකිස්තානු සුපර් ලීග් තරගාවලියට අලුතින්ම එක්වූ කණ්ඩායම වන මුල්තාන් සුල්තාන්ස් පිල වෙනුවෙන් ක්‍රීඩා කරන කුමාර් සංගක්කාර තරගාවලියේ ඉදිරි තරග සඳහා පාකිස්තානයට යාමට...
පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත් වූ එක් මන්ත්‍රීවරයෙකුට ගම්වල සංවර්ධනය සඳහා රුපියල් ලක්ෂ 50 බැගින් ලබාදීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන...
ජනප්‍රිය රංගන ශිල්පී තුමිඳු දොඩම්තැන්න සමාජ මාධ්‍ය පිළිබඳව දරන්නේ මේ වගේ අදහසක්. “සෝෂල් මීඩියා අද වෙද්දී ජනතාවගේ මාධ්‍යයක් බවට පත්වෙලා තියෙනවා. මාධ්‍ය...
සුපිරි බොලිවුඩ් නිළි ශ්‍රී දේවිගේ සිරුරේ ලේවල මත්පැන් මිශ්‍රව තිබූ බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවී ඇත. මේ බව ඩුබායි පොලිසිය අනාවරණය කළේය....
හොරොයින් මිලිග්‍රෑම් 6 ක් ළඟ තබා ගෙන ජාවාරම් කළ බවට චෝදනා ලැබ සිටි මහා පරිමාණ කුඩු ජාවාරම්කරු බව කියන වෙළේ සුදාට එරෙහිව...
ශ්‍රී ලංකා සීමිත ඕවර කණ්ඩායම් දෙකෙහිම නායකත්වය හිමි ඇන්ජලෝ මැතිව්ස්ගේ සේවය නිදහස් කුසලාන තරගාවලිය සඳහාත් නොලැබී යාමට බොහෝ දුරට ඉඩකඩ ඇතැයි ශ්‍රී...