සියලු දෙනාට නීතිය සමාන විය යුතු බවට වන කතා බහ පසුගිය කාලයේ අපේ රටේද වැඩිපුරම අසන්නට ලැබුන කතාවක් වන අතර ජාත්‍යන්තර ක්‍රිකට්...
ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය එහි ගිණුම් හිමියන්ගේ දත්ත අවභාවිත කළ බවට චෝදනා එල්ල වීමත් සමඟ එය ද ඇතුළු සමාජ මාධ්‍ය සමාගම්...
මේ දිනවල ලෝකයේ වඩාත්ම පුවත් මවන ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්ව සිටින්නේ ඉන්දියානු පිලේ වේග පන්දු යවන ක්‍රීඩක මොහමඩ් ෂාමිය. එයට හේතු වූයේ...
‘අපි වෙනත් රටකදි ප්‍රේක්ෂකයන්ගේ සහයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ.අපි ඒ ගැන අවධානය යොමු කරන්නේ නෑ‘යැයි බංගලාදේශ නායක ෂකීබ් අල් හසන් පවසයි. නිමාවූ නිදහස්...
කෙන්යාවේ වන ජීවී සුරැකීමේ මධ්‍යස්ථානයක එරට හමුදාවේත් වන ජීවී නිලධාරීන්ගේත් ආරක්ෂාව යටතේ ජීවත් වුණු ලොව අවසන් ධවල රයිනෝ පිරිමි සත්වයා මියගියේය. ‘සුඩාන්’...
පසුගියදා නිමාවුණු නිදහස් කුසලාන තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා ලෙස ශ්‍රී ලංකා වමත් ප්‍රවේගකාරී පිතිකරු කුසල් පෙරේරා පත්වූ අතර කුසල් එහිදී තරග 04කට...
ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර ටෙස්ට් තරගාවලිය අතරතුරේදි ඕස්ට්‍රේලියානු නායක ස්ටීව් ස්මිත්ගේ කඩුල්ල දවාගෙන රංගනයක් ඉදිරිපත් කර එම කඩුල්ල සැමරීමේ වරදට ,...
කවුරුත් අපේක්ෂා කළ අයුරින්ම, රුසියානු ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට, වත්මන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමත් විය. ජයග්‍රහණය සඳහා සියයට 50 කට වඩා...
” මගේ ඡිවන දර්ශනය නිර්භයත්වය සහ ධ්‍යෛර්යයි ” ඇලිසීයා මොන්ටානෝ ALYSIA MONTANO, USA තුන් මසක දරු ගැබක් දරාගෙන එක්සත් ඡනපද මීටර් 800...
බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි ඉතා පි‍්‍රය මනාප හැසිරීමෙන් යුත් කාන්තාවක් එනුවර විසුවා ය. දිවි දෙවෙනි කොට පතිව්රතා ධර්මය ආරක්ෂා...
නිදහස් කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව සමඟ පැවැති තරගයේදී බංග්ලාදේශ කණ්ඩායමේ හැසිරීම පිළිබඳව ජාත්‍යන්තරයේම අවධානයට ලක්වුනා. එසේම ඔවුන්ගේ හැසිරීම පිළිබඳව ක්‍රිකට්...
හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන රවී ශාස්ත්‍රී ශ්‍රී ලංකාවට ආගන්තුකයෙකු නොවේ. වයස අවුරුදු 19 න් පහල වයසේ සිටම ඔහු දිවයිනේ නිරන්තර සංචාරයන්...
ඉන්දියානු පිතිකරු හමුදාවේ හැටියටත්, අයි.පී.එල්. තරගාවලියේදී ඉන්දීය ක්‍රීඩකයන් ආධිපත්‍යය පතුරුවාගෙන සිටින ආකාරයටත් ලකුණු 167 ක ඉලක්කයක් යනු ඒ හැටි කජ්ජක් නොවේ. ඉලක්කය...
යක්කලමුල්ල ප්‍රදේශයේ මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුර වෙනුවට අහංගම ප්‍රදේශයේ මිය ගිය පුද්ගලයකුගේ මළසිරුරක් යක්කලමුල්ලේ මිය ගිය පුද්ගලයගේ නිවසට මල් ශාලාවෙන් රැගෙන...
ඉන්දීය කණඩායමේ නායක රෝහිත් ශර්මා කිහිපවරක්ම ශ්‍රී ලංකික ක්‍රීඩා ලෝලීන්ට සිය ස්තුතිය පලකළ අතර ඉදිරියේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරනවිට තමන්ට මෙවැනි සහයක්...
රුසියාව විසින් නිපදවා ඇති නව මිසයිල් හා නවීනතම අවි ආයුධ සම්බන්ධයෙන් මේවනවිට ලොවපුරා දැඩි කතා බහක් ඇතිවී තිබේ. සාමාන්‍ය මිසයිල බොහෝමයක් ද්‍රව...
පවුලකට පුතෙක් ඉපදීම සමරන්නට තරම් ප්‍රීතිමත් කාරණයකි. දුවෙක් ඉපදුණහොත් එය මහත් අවමානයකි. ඇෆ්ගනිස්ථානයේ පිළිගැනීම එහෙමය. ඉතින් පිට පිටම කෙල්ලන්ම හයක් ඉපදුණ සෙතාර්ගේ...
දිනේෂ් කාර්තික්ගේ විශිෂ්ට පිතිහරඹය හමුවේ ‘නිදහස් කුසලාන’ තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ඉන්දියාව සමත්විය. ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී...