බැලු බැලූ තැන දේශපාලනයයි, ලව් සීන් නුයි වැහි වැහැපු එකේ අපි හිතුවා ඔබට අමුතු අත්දැකීමක් ගෙන එන්නට. ටිකක් හිත නිදහස් වෙන්නත් එක්ක...
සිරි ලංකන් කල්ට් එකේ උඩින් ම ඉන්න කට්ටියක් තමයි ඇසල්වැසි ඇන්ටිලා. එහා ගෙදර හිටියත් අපේ ගෙදර වෙන හැම සීන්කෝන් එකක් එක්ක ම...
පුංචි කාලෙ ඉතිං දවසකට ගුටියක් කෑවෙ නැත්තං හරි බැණුමක් ඇහුවෙ නැත්තං හරි ඉතිං කෑවෙ නෑ වගේ තමයි. අන්න ඒ නිසායි අපි ගෙදරදි...
කැරපොත්තා ____________________ ලෝකය වෙනස් උනත් තමන් වෙනස් උනේ නැති චරිතයක් තමයි මේ…. අපි කවුරැත් හොදට අදුනන කැරපොත්තා…දැනට ලෝකයේ ඉන්න පැරණිම සත්වයා කැරපොත්තායි.මීට...
දියවැඩියාව (Diabetics) මධුමේහය යනුවෙන් ව්‍යවහාරයේදී හඳුන්වා දෙන්නේ දියවැඩියාවයි. දියවැඩියාව වැළඳීමට ප්‍රධානතම හේතුව ලෙස අග්න්‍යාශයේ නිපදවෙන ඉන්සියුලින් හෝමෝනය අඩුවෙන් ස්රාවය වීම හඳුන්වා දිය...
තුමිඳු දොඩන්තැන්න කලා ක්ෂේත්රයට පිවිසිලා මේ වන විට වසර 20ක පමණ කාලයක් ගතවී තිබුණත් ඔහු ගැන බොහෝ දෙනා විමසිලිමත් වෙන්නට පටන් ගත්තේ...
පාන් කෑල්ලට ක්‍රිකට් ගහපු පුංචි කොල්ලා ක්‍රිස් ගේල්ගේ සංවේදී කතාව.. “මන්දපෝෂණය හැදිලා තිබ්බත් ඔහු හොදින් පිත්ත හැසිරුවා” ඒ 1989 වසර.ජැමෙයිකාව.ලොව අවම ආර්ථික...
ඊයේ (19) සවස ගැඹුරු මුහුදේ පාවෙමින් තිබියදී බුද්ධ ප්‍රතිමා කිහිපයක් ගාල්ල ධීවරයින් පිරිසකට හමුවි තිබේ. එම බුද්ධ ප්‍රතිමා මියන්මාරයට අයත් බවට විශ්වාස...
කුරුණෑගල, කුඩා ගම්මානයක ජීවත් වන වඩු කාර්මිකයෙකු වූ පියතිලකගේ නිවසේ ජීවත් වූයේ ඔහුගේ බිරිඳ පියවතීත්, වැඩිමල් පුතා වූ රුවන් හා බාල දියණිය...
ජාතික වෙසක් සතිය 2018 අප්‍රේල් 26 වැනි දා සිට 2018 මැයි 02 වැනි දා දක්වා යෙදීම හේතුවෙන් ලෝක කම්කරු දිනය වෙනුවෙන් 2018...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරීපත්වූ නගරාධිපතිවරුන්, නගර සභාපතිවරුන් සහ ප්‍රාදේශීය සභාසභාපතිවරුන් සිය නිල කටයුතු ආරම්භ කිරීමේදී එම සභාවල මහජන මුදල් වැයකොට උත්සව...
ක්‍රි.ව. 2018 අප්‍රේල් මස 14වෙනි සෙනසුරාදා පෙ:ව: 8.13ට වෘෂභ ලග්නය උදාව පවතින මොහොතට උදාවන අලුත් අවුරුද්දේ ඒ මොහොතට පවතින ග්‍රහ යෙදුම ඒ...
දේශපාලකයන් විසින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරන බවත්, අවුරුද්දක් තුළ ක්‍රීඩකයන් 60ක් අත්හදා බැලීම අතාර්කික බවත් ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි දඟපන්දු...
ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙරට ස්ථාපිත කර හැටහත් වසරක් ගතවන අවස්ථාවේ මෙරට උගත් ක්‍රීඩා කෞෂල්‍යයෙන් හා වෙනත් විවිධ දක්ෂතාවන්ගෙන් යුත්, තරුණියන් ගුවන්...
මව සහ පියා මියගොස් සිවුවසරකට පසු උපත ලැබූ බිලිඳකු ගැන චීනයෙන් වාර්තා වේ. මෙම බිලිඳා උපත ලබා ඇත්තේ ‘අයිවීඑෆ්’ හෙවත් නළ දරු ක්‍රමයට...
යාපනය වඩමාරච්චි ප්‍රදේශයේදී ඊයේ (17) සවස එලන ලද මාදැලකට පරා මාළු කිලෝ දසදහසකට වැඩි ප්‍රමාණයක් හසු වූ බවට වඩමාරච්චි ධීවරයෝ පවසති. සුපුරුදු...
ගෙදරක ආරක්ෂාවට, සුරතලේට වගෙ අපි හැමෝම බල්ලන් ඇති කරනවා.අපේ රටේ වුනත් එක එක විදියෙ සුනඛයින්ට තියෙන්නෙ විශාල ඉල්ලුමක්. ඇල්ටේෂන්, බුල්මස්ටික්, රොට්වයලට් වගේ...
බෞද්ධ ඇතුළු සියලූ ආගම්වල දරුවන්ට ඉරිදා උදයවරුවේ දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්යය කිරීමේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට බුද්ධශාසන අමාත්‍යංශය තීරණය කර ඇත. දහම්...