පලමුවෙන් පන්දුවට පහර දීමට පැමිණි බංගලාදේශ පිතිකරුවන් දිගට හරහට ශ්‍රි ලංකා පන්දු යවන්නන්ට පහර දුන් අතර ඕවර 5 ට පෙර ලකුණු 50...
නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරයේ තවදුරටත් කටයුතු කිරීමට තමන් අකමැති බව අමාත්‍ය සාගල රත්නායක ප්‍රකාශ කර තිබෙනවා. ඔහු ඒ බව ප්‍රකාශ...
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 15 දෙනකු එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් සැදීම සඳහා තමන්ට එකතු වන බවත් ඉදිරි පැය 24 තුළ සාර්ථක...
ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වන කූඹියෝ ටෙලි නාට්‍යය මෙගා නාට්‍ය රැල්ලට යටවී තිබූ මෙරට ටෙලි නාට්‍ය කර්මාන්තයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ ටෙලි නාට්‍යයක්...
නිදහස් පක්ෂය යෝජනා කරපු අළුත්ම අගමැති මෙන්න නව ශ්‍රීලනිප ආණ්ඩුවේ අගමැති තනතුරට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද...
ඩොලරයට සාපේක්ෂව රුපියල මේ වන විට ඉතිහාසයේ කවර දාකවත් නොවු අයුරින් පහත බැස තිබෙනවා.මේ වන විට ඩොලරයේ විකුනුම් මිල රුපියල් 156.71 ලෙස...
නිදහස් උත්සවය දා ජාතික ගීය දෙමලෙන් ගැයීම පළාත් පාලන මැතිවරණයේ දී එජාපය ලද පරාජයට මුලික හේතුවක් බව විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතිඥ...
එජාපයෙන් තනි ආණ්ඩුවක් නම් අද සවස සවස තීරණය දන්වන්නැයි ජනපති කියයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රමාත්‍ය රනිල්...
වන සංරක්ෂණ ආඥා පනතේ සඳහන් නොවන ආකාරයේ ඉඩම් හුවමාරු ක්‍රමයක් මඟින් මහනුවර නගර මධ්‍යයේ පිහිටි උඩවත්ත රක්ෂිත වනාන්තරයේ කොටසක් ප්‍රසිද්ධ හෝටලයකට පවරා...
ඔබේ ජීවන රටාව වෙනස් කිරීමෙන් හා සෞඛ්‍යයට හිතකර ආහාර ගැනීමෙන් පිළිකා හට ගැනීම් අවදානම් තත්ත්ව බොහෝ දුරට වළක්වා ගත හැකි බව ඇමෙරිකානු...
අද වෙනම රටක් වුවත්, කසක්ස්තානය කලක් සෝවියට් සමූහාණ්ඩුවට අයත්ව තිබුණි. උතුරුදිග කසක්ස්තානයේ කලාචී නමැති කුඩා ගම්මානයක් තිබේ. මේ ගම්මානය මේ වනවිට...
රෝමයේ පැවති පෞරාණික සැණකෙළියකින් පැවත එන බවට විශ්වාස කෙරෙන වැලන්ටයින් දිනයට ඉතා දීර්ඝ ඉතිහාසයක් තිබේ. වසන්තයේ උදාව සනිටුහන් කරමින් රෝමානුවෝ පෙබරවාරි මස...
වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වකරු වන එක්සත් ජාතික පෙරමුණ තනි ආණ්ඩුවක් පිහිටුවීමට ඊයේ (12 දා) තීරණය කර ඇත.එක්සත් ජාතික පෙරමුණ මෙම තීරණය ගෙන...
“මම ඇමරිකානු පුරවැසියෙක්. මට ශ්‍රී ලංකාවේ අගමැති වෙන්න බෑ“ යයි අද උදෑසන ශ්‍රී ලංකාවට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා මාධ්‍ය නියෝජිතයන් හමුවේ පැවසීය. හිටපු ජනාධිපති...
ජලය හැර ලෝකයේ අනිකුත් සියළුම බීම වර්ග අතරින් 3.1% පානය කරන්නේ Coca-Cola නිෂ්පාදනයි. Coca-Cola සමාගම විවිධ බීම වර්ග නිෂ්පාදනය කරන අතර දිනකට...
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (12 වැනිදා) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණියේය. උදෑසන 8.10 ට ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ...
වොයිනික් අත්පිටපත’ යනු හරිම අපූරු ගුප්ත නොවිසඳුණු අබිරහසකි. විද්‍යාඥයන්ට එය ප්‍රෙහේලිකාවකි. ‘වොයිනික් අත්පිට’ යනු අත්පිටතකි. පොතකි. මෙහි පිටු 240 ක් ඇත. පිටු...
පැවති පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ප්‍රවර්ධනය කිරීමට කටයුතු කල ඒකාබද්ද විපක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් එම ධුරයන්ගෙන් ඉවත්...