ඩොලරයට සාපේක්ෂව රුපියල මේ වන විට ඉතිහාසයේ කවර දාකවත් නොවු අයුරින් පහත බැස තිබෙනවා.මේ වන විට ඩොලරයේ විකුනුම් මිල රුපියල් 156.71 ලෙස සටහන් වන අතර ඉදිරියේදී මෙම තත්වය වඩාත් උග්‍ර වන බවයි ආර්තික විශේෂ්‍යයන් පවසන්නෙ.
මේ සදහා බලපැ ඇති විශේෂ හේතුව ලෙස ඔවුන් සදහන් කරන්නේ රට තුල ඇති වී ඇති දේශපාලන අස්තාවරත්වයයි.මේ නිසා ආයෝජකයන් මුදල් ආයෝජනය නොකිරිමත් රටේ ආර්තිකය කඩා වැටිමත් මේ සදහා සෘජුව බලපා තිබෙනවා.
කෙසේ වෙතත් ඉදිරි මාස කිහිපයේදි ඩොලර් තව තවත් පහල බසින බවයි ඔවුන් සදහන් කරන්නෙ.නිසි ආර්තික ප්‍රතිපත්තියක් නොමැති වීම ආර්තික කලමනාකරනයක් නොමැති වීම මේ සදහා බලපැ ඇති තවත් කරුණක්.