නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරයේ තවදුරටත් කටයුතු කිරීමට තමන් අකමැති බව අමාත්‍ය සාගල රත්නායක ප‍්‍රකාශ කර තිබෙනවා.
ඔහු ඒ බව ප‍්‍රකාශ කර ඇත්තේ අරලියගහ මන්දිරයේ දැන් පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවේදීයි.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙනවා.
මේ අතර සන්ධාන ආණ්ඩුවක් හැදීම සදහා එජාපය නියෝනය කරන මන්ත්‍රීවරැන් පිරිසක් ජනපති මෛත්‍රී සමග එකතු වීමටද තීරණය කර ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග පවසනවා.