News

මහින්ද ප්‍රමුක ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රි ධූර අහෝසි කරයිද ?

පැවති පළාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රවර්ධනය කිරීමට කටයුතු කල ඒකාබද්ද විපක්‍ෂයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රීවරුන් එම ධුරයන්ගෙන් ඉවත් කර දැමීම සම්බන්ධයෙන් ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් අතර සාකච්චාවක් ඇතිව තිබේ.

අධිකරණ ක‍්‍රියාමාර්ගයක් හරහා මෙසේ ඉවත් කිරීමට අදහස් කර සිටින මන්ත‍්‍රීන් පිරිස 45ක් වන අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂද එම පිරිසට අයත් වෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග මගින් දැනගන්නට ලැබෙනවා.

මෙසේ ඉවත් කරන මන්ත‍්‍රීන් වෙනුවට නව මන්ත‍්‍රීන් පත් කිරීමේ බලය ශ‍්‍රීලනිප මහ ලේකම්වරයා සතු වෙයි.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top