News

සමාජ ජාල වෙබ් අඩවි වල ඡන්ද ප්‍රචාරනය තහනම්

මැතිවරණ ප්‍රචාරක කටයුතු නතරවීමෙන් පසු සමාජජාල වෙබ්අඩවි විසින් දේශපාලන පක්ෂයක්, ස්වාධීන කණ්ඩායමක් හෝ කිසිදු අපේක්ෂකයෙක් ප්‍රවර්ධනයට හෝ අගතියට ලක්වන කරුණු පළ කිරීමෙන් සපුරාම වැලකිය යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එම නීතිය කඩකිරීම සාධාරණ මැතිවරණයක් සඳහා බාධා‍ පමුණුවන නීති විරෝධී කථිකාවක් සේ සලකා ඒ සම්බන්ධයෙන් අදාල ක්‍රියා මාර්ග ගැනීමට කොමිසම කටයුතු කරන බවයි.

උපුටා ගැනීම ලක්බිම

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top