News

බ්‍රිෙග්ඩියර් ප්‍රියන්ත රණ විරුවා යලි සේවයේ

බි‍්‍රතාන්‍යයේ  ලන්ඩන් අගනුවර  ශි‍්‍ර ලංකා  මහකොමසාරිස්  කාර්යාලයේ  ඉදිරිපිටදි උද්ඝෝෂයේ නිරත පිරිසකට අතින් ‘‘ ගෙළ සිද දමන ’’ ආකාරය නිරූපණය කිරීමේ  සිද්ධිය මුල්කරගෙන  රාජකාරි කටයුතු වලින් ඉවත්කර  සිටි  ශි‍්‍ර ලංකා  මහකොමසාරිස්  කාර්යාලයේ  ආරක්ෂක උපදේශක වන බි‍්‍රගේඩියර්  පි‍්‍රයංක ප‍්‍රනාන්දු සේවය   ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ නියෝගයෙන් යළි පිහිටුවා  ඇති බව හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තු මහතා පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ  ශි‍්‍ර ලංකා මහකොමසාරිස්වරිය  ආරම්භ කර ඇති  පරීක්ෂණය එසේම සිදුකර  කරන ලෙසත් පරීක්ෂණය සිදුකළ  බි‍්‍රගේඩියර්වරයාග් සේවය ද යළි පිහිටුවන ලෙසටත් ජනාධිපතිවරයා විදේශ කටයුතු අමාත්‍යාංශයට දැනුම් දී ඇති බවද හමුදා ප‍්‍රකාශකයවරයා සඳහන් කළේය.

ඉකුත් (4) වැනි දින සිදු වු මෙම සිද්ධියෙන් පසු බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු මහතා මහකොමසාරිස් කාර්යාලයේ රාජකාරි කටයුතු වලින් ඉවත් කර තිබුණි.

 

උපුටාගැනීම ලංකාදීප

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top