නීත්‍යානුකූල විශ්වාසභංගයකින් තමන් ඉවත් කරන්නේ නම් ඊට සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා. වීරකැටිය ප්‍රදේශයේ විහාරස්ථානයක ඊයේ පස්වරුවේ පැවැති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා...
අද දින පාර්ලිමේන්තුව කැදවා තිබුණු අතර නමුත් ඇති වූ කලහකාරී තත්වය නිසා එය 21 වෙනිදා දක්වා කල් තැබීමට කතානායක වරයා තීරණය කලේය...
රටේ දේශපාලනය උඩු යටිකුරු වී අවුල් ජාලයක් බවට මේ වන විට පත් වී තිබෙනවා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා යළි...
ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ජනතා විමුක්ති පෙරමුණ කථානායකවරයාට භාර දෙනු ලැබුවා. කෙසේ වෙතත් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතරය නැති බව ප්‍රකාශ කරමින් හෙට උදෑසන...
කල් තැබූ පාර්ලිමේන්තුව අද(14) රැස්වන අවස්ථාවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගී නොවන බව ජනාධිපති මාධ්‍ය උපදේශක නීතිඥ ශිරාල් ලක්තිලක මහතා ‘ලංකාදීප’යට පැවසීය....
ජපානයේ වෘත්තිය රැකියා සදහා යොමුවන ඉහළ මට්ටමේ කුසලතා සහිත විදේශික ශ්‍රමිකයින්ට ස්ථිර පදිංචිය සඳහා අවස්ථාව ලබාදීමට ජපාන රජය ගෙන ඇති තිරණය ශ්‍රී...
පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ළංඝනය කිරීමක් නොවන බව නීතිපති ජයන්ත ජයසුරිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණට පෙන්වා දී තිබේ....
ශ්‍රී ලංකා ටෙස්ට් පිළේ නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල් කායික ආබාධයකට ලක්වීම නිසා එංගලන්තය සමඟ පැවැත්වෙන ඉදිරි ටෙස්ට් තරඟ දෙක සඳහා කණ්ඩායම මෙහෙයවීමට...
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැදවීම නීති විරෝදී බවත් ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බවට මැතිවරණ කොමිසමේ...
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඊයේ (09) රාත්‍රී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග පාර්ලිමේන්තුවේ මන්ත්‍රි ධුර දරමින් සිටින මන්ත්‍රිවරු 58 දෙනකුට විශ්‍රාම වැටුප...
මීට සුළු මොහොතකට පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව විසුරුවා තිබෙනවා.විශේෂතම සිද්ධිය වන්නේ අද නව කැබිනට් අමාත්‍යවරු දිවුරුම් දීමද මීට සුළු මොහොතකට...
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හා ඔහුගේ බිරිද ගමන් කරමින් තිබු ජීප් රථය අද (07) උදෑසන හක්මන දෙනගම ප්‍රදේශයේ දී අත්...
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අරලියගහ මන්දිරයේදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවී තිබෙනවා. රනිල් වික්‍රමසිංහගේ ඉල්ලීම මත මෙම හමුව සිදුව ඇති බව...
පසුගිය ආණ්ඩුව විසින් පවනා තිබූ බදු රැසක් සංශෝධනය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ මගින් මෙතෙක් පනවා තිබූ බදු රැසක් පහත...
මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරය දරන අලුත් ආණ්ඩුවේ තවත් ඇමැතිවරු පිරිසක් මීට ටික වේලාවකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දීම ඇරැඹූහ....
රජය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි අද රාත්‍රි 12 සිට පෙට්‍රල් රුපියල් 10 කින්ද ඔටෝ ඩීසල් රුපියල් 7 කින්ද අඩු කර...
මොන ආණ්ඩුව ආවත් තමාට ඇමැති ධුරයක් හිමිවන බවත් ඒ සම්බන්ධව කිසිඳු ගැටළුවක් නැති බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී නාවින්න මහතා...
එලබෙන නොවෙම්බර් පස්වෙනි දින පාර්ලිමේන්තුව කැඳවීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ. ඒ මහතාගේ තීරණය තමන්ට දැනුම් දුන් බව අගමැතිවරයා සදහන්...