News

ජනාධිපති පාර්ලිමේන්තු නොඑයි

කල් තැබූ පාර්ලිමේන්තුව අද(14) රැස්වන අවස්ථාවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගී නොවන බව ජනාධිපති මාධ්‍ය උපදේශක නීතිඥ ශිරාල් ලක්තිලක මහතා ‘ලංකාදීප’යට පැවසීය.

Related image

පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමෙන් අනතුරුව යළි කැඳවන අවස්ථාවක, රටේ විධායක ජනාධිපතිවරයා ද එම උත්සවයට එක්වී සිය ප්‍රතිපත්ති ප්‍රකාශය කියවීම සාමාන්‍ය සම්ප්‍රදායයි.

එහෙත් පාර්ලිමේන්තුව යළි කැඳවන අවස්ථාවේ ජනාධිපතිවරයා එයට සහභාගිවීමේ හෝ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමේ නීතිමය අවශ්‍යතාවක් නොමැති බව ජ්‍යෙෂ්ඨ නීතිවේදී ලාල් විජේනායක මහතා ‘ලංකාදීප’ යට පැවසීය.

අනිත් අයටත් බලන්න SHARE කරන්න

උපුටා ගැනීම ලංකාදීප

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top