News

තත්වය උණුසුම්.. 05 වැනිදා පාර්ලිමේන්තුව කැඳවයි.. හිතුවාටත් වඩා ඉක්මනට පාර්ලිමේන්තුව පැවැත්වීමට අගමැති සහ ජනපති තීරණය කරයි

එලබෙන නොවෙම්බර් පස්වෙනි දින පාර්ලිමේන්තුව කැඳවීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ. ඒ මහතාගේ තීරණය තමන්ට දැනුම් දුන් බව අගමැතිවරයා සදහන් කරනවා.

Image result for mahinda maithree

මින් පෙර ජනපතිවරයා තීරණය කර තිබුනේ එලබෙන 16 වෙනිදා පාර්ලිමේන්තුව කැඳවීමටයි.

කෙසේ වෙතත් ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුවේ අගමැති අසුන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ලබා දීමට කථානායකවරයා තීරණය කර තිබේ.

ආණ්ඩුවේ පාර්ශවය දැනටමත් සදහන් කර ඇත්තේ අවශ්‍ය ඕනෑම මොහොතක පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට සූදානම් බවයි.

යාළුවන්ටත් බලන්න share කරන්න

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top