News

‘මොන ආණ්ඩුව ආවත් මම ඇමැති‘

මොන ආණ්ඩුව ආවත් තමාට ඇමැති ධුරයක් හිමිවන බවත් ඒ සම්බන්ධව කිසිඳු ගැටළුවක්  නැති බවත්   එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී නාවින්න මහතා අද (01) පැවසීය.

Image result for s.b.nawinna

කුරුණෑගලදී පැවැති එක්සත් ජාතික පාක්ෂික හමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා එසේ පැවසීය.

තමා තීරණයක් ගැනීමට පෙර සිය පාක්ෂිකයින්ගෙන් විමසු බවත්  තමාට කැමති තීරණයක් ගැනීමට ඔවුන් ඉඩ ලබා දුන්බවත් මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය.

යාළුවන්ටත් බලන්න share කරන්න

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top