News

අගමැතිකම අත් හරින්න සූදානම් – මහින්ද රාජපක්ෂ

නීත්‍යානුකූල විශ්වාසභංගයකින් තමන් ඉවත් කරන්නේ නම් ඊට සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.

Image result for mahinda rajapaksa

වීරකැටිය ප්‍රදේශයේ විහාරස්ථානයක ඊයේ පස්වරුවේ පැවැති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ බලහත්කාරයෙන් තමන් සිය ධුරයෙන් ඉවත් කිරීම පහසු නොවනු ඇති බවයි.

එසේම තමාගේ ධුරය වෙනස් කළ හැක්කේ ජනාධිපතිවරයාට පමණක් වන බව ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙහිදී අවධාරණය කළා.
මෙතනින් බලන්න

 

යාළුවන්ටත් බලන්න SHARE කරන්න

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top