පෝලන්තයේ බටහිර පොමරේනියාවේ ග්‍රයිෆිනෝ නගරයට නුදුරින් පිහිටි පටු තීරයක කුඩා වන ළැහැබක් දැකිය හැකිය. එය හැඳින්වෙන්නේ ‘කෲකඩ් ෆොරස්ට්’ නොහොත් ‘වක ගැසුණු වනාන්තරය’...
වාහනයක එන්ජිම ක්‍රියාවිරහිත කොට අධික බෑවුම් සහිත කඳු මුදුනකට ගමන් කළ හැකිද? මෙය විශ්වාස කළ නොහැකි වුවද ඉන්දියාවේ ලෙහ් දිස්ත්‍රික්කයේ මුහුදු මට්ටමේ...
කෙහෙල්පොත්දොරුවේගල කඳු වැටිය කඳු මුදුනට ළඟා වෙමින් කඳු මුදුනට පෙනෙන යහන්ගල සහ වේයන්ගල පතන ලංකාවේ සැඟ වී පවතින සේම බහුතරයක්...
ඓතිහාසික පිදුරංගල පර්වත මුදුනේ සිට අඩ නිරුවත් ඡායාරූප ගෙන ෆේස්බුක් සමාජජාලයට මුදා හැරි තරුණයන්ගෙන්, දෙදෙනෙකුගේ අනන්‍යතාවය පුරාවිද්‍යා නිලධාරීන් විසින් අනාවරණය කරගෙන තිබෙනවා....
ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ මුලික වටයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම ඉවත්වීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට සහ කළමණාකාරීත්වයට දැඩි සේ චෝදනා එල්ලවුණා. මේ...
අවුරුදු දාහතර දහසකට පෙර ගල් ගුහාවක් තුළ දිය වළක වැටී මියගිය මායා ගෝත්‍රික කාන්තාවකගේ මුහුණේ අස්ථි කොටස් අනුව ඇගේ මුහුණ ප්‍රතිනිර්මාණය කරන්නට...
ඓතිහාසික සීගිරිය පිදුරංගල රජ මහා විහාරස්ථ පිදුරංගල ගල මත සිට තරුණ තරුණියන් පිරිසක් අඩ නිරුවත්ව ලබා ගත් බව කියන ඡායාරූප කිහිපයක් මේ...
මුහුදු පත්ලේ සැඟව ඇති අබිරහස් ප්‍රමාණය ගොඩබිම පවතින අබිරහස්වලට වඩා විශාල බව බොහෝ දෙනාගේ මතය වී ඇත. නවීන තාක්ෂණය නිසා මෙසේ සාගරය...
මියගිය අයෙකුට නැවත පණ ලැබීම අපි චිත්‍රපට වලින් දැකලා තියෙන නමුත් සත්‍ය වශයෙන්ම නම් එවන් දෙයක් සිදුවීම යථාර්ථයක් වන්නේ නැහැ. පුද්ගලයෙකු මියයෑම...
පුංචි පුංචි දේවල් වලට තරහ අරන් රණ්ඩු වුනාම ආදරේ වැඩිවෙනවලු.මේ කියන්න යන්නෙ කාලෙකට පස්සෙ දැක්ක ලස්සන වීඩියෝ එකක් ගැන.රූපයට නෙවෙයි හදවතට ආදරය...
ලෝකයේ අබිරහස් මුහුදු පත්ලේ සැඟවුණු අබිරහස් සොයන පර්ෙය්ෂකයන් වන ආචාර්ය ග්‍රෙග් ලිට්ල් සහ ඔහුගේ බිරිය ලෝරා ලිට්ල් දසවසරකට ආසන්න කාලයක් පුරා...
ඈත අතීතයේ සිටම බොහෝ ජනයා කපුටු සාස්තරේ, හූනු සාස්තරේ, නොයෙකුත් සතුන්, නොයෙකුත් මිනිසුන්, නොයෙකුත් පාරිසරික සාධක ආදී බොහෝ දේ ඇසුරින් පලාඵල කියන්නට...
ජස්ටින් දර කඩන්න කැලෑවට ගියේ තනිවමය. වෙනදාට තවත් කවුරුන් හෝ හිටියත් එදා කිසියම් හේතුවක් නිසා වෙනත් කිසිවෙක් ඔහුගේ තනියට සිටියේ නැත. ඔහු...
ජීවිතය යහ මඟට ගැනීමට නිවැරදි මඟ පෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි. කඩවත මහර නුගේගොඩ ජයසේන හේවාපාත මහතා ලියා එවූ කතාවක් මෙසේය. ...
සිය දිවි නසා ගැනීමට උත්සාහ දරන්නේ ඇයි? දහසකුත් එකක් ප්‍රශ්න හමුවේ පිළිතුරු සොයා ගැනීමට නොහැකිව ජීවත් වෙනවාට වඩා මැරෙන එක හොඳ යැයි...
ප්‍රතිකාරයට වඩා නිවාරණය වැදගත් වන බවට වූ පිරුළු හා කියමන් සමාජයේ පවතී. එයින් අදහස් වන්නේ රෝගයක් වැළඳෙන තෙක් සිට ප්‍රතිකාර කර සුවය...
දින දෙක තුනෙන් සුදුවෙන ක්‍රීම් වර්ග වෙළෙඳපොළේ ඕනෑ තරම් තිබේ. එය මාධ්‍ය මඟින් ද ඉතාමත් වැදගත් බව පවසයි. එමනිසා කුමන නිෂ්පාදනය ගන්නදැයි...
ප්ලාස්ටික් සැත්කම් පසුගිය කාලසීමාවේ වඩාත් කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්වූයේ සැත්කම් වැරදී ජීවිත හානි හා වෙනත් සංකූලතා ඇතිවීම් වාර්තා වූ නිසයි. විශේෂයෙන්...