එදා ඒ එක්දහස් අටසිය පහළොවේ ඉංග්‍රීසින්ට රට යටත් වූ අලුත්ම වාගේ මහත් නියං සායකින් රට දැවෙන්නට විය. සිංහල රජ දවස අසිරිමත්ව පැවැත්වූ...
අද නම් මේ කියන්න යන්නෙ අපේ කොල්ලො කෙල්ලො පොදුවෙ දැනගන්න ඕන කරුණු ටිකක්. ඔයාල නිකමට හරි ව්‍යාපාරයක් කරන්න හිතන් ඉන්නව නම් මෙන්න...
බොහෝ වෙලාවට බස්රථ කොන්දොස්තරවරුන්ගෙන් ඉතුරු මුදල් ලබාගන්න අමාරුයි කියලා ගොඩක්දෙනා චෝදනා කරනවා. විශේෂයෙන්ම ඉතුරු රුපියල දෙක ගන්නනම් දෙපාරක් තුන්පාරක් ඉල්ලන්න වෙන අවස්තා...
ඔන්න මේ ලිපිය නම් අපේ කාන්තා පාර්ශයවට ගොඩක් වැදගත් වෙයි. මොකද ඉතින් ඇඳුම් ගන්න ඇඳුම් කඩේකට ගියාම වරුවකට එන්නෙත් නෑ, තියෙන ඒවත්...
මහ මුහුද ගැන කතාකරන බොහෝ පිරිසක් වෙරළට ඇවිත් රැල්ලවත් පාගා නැත. දිනක් බුදු රජාණන් වහන්සේ වේරංජා නගරයේ කොහොඹ ගසක් මුල වැඩ සිටින...
මෛත්‍රී බුදු රජූන් මෙම මහාභද්‍ර කල්පයේ පහල වන අවසාන සම්මා සම්බුදුරාජාණන් වහන්සේ වශයෙන් මෛත්‍රී බුදුරජාණන්ලොව පහල වන්නේ ය. භද්‍ර යනුවෙන් හඳුන්වන්නේ කාලපරිච්චේදයක...
වත්මන් මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරවලදී සංවිධානය කෙරෙන මැතිවරණ රැළි ඇතුළු දේශපාලන රැළිවලට මෙච්චරක් පැමිණි බව අච්චරක් පැමිණි බව පැවැසීමට දේශපාලකයෝ උනන්දු වෙති. ඔවුන්...
මේ ඉන්ජෙක්ෂන් එක සැරට මොලේටම විදගන්න.. ටිකක් නැවතිලා කියවන්න. අපි මොනවද මේ කන්නේ..? 1) චිකන් ඉතාම කෙටියෙන් කුකුලා ගැන කිව්වොත් ක්ලෝස් හවුස්...
ආදරට නිසා බැඳුණු හිත් එක් වහලක් යට, සිඟිති රණ්ඩු මැද ජීවිතය ගෙන යනවා නම් ඒ තරම් සුන්දර ලෝකයක් තවත් නැහැ. ඒ වුණත්,...
උදේ ආහාරය පිළිබඳව ගැයෙන ගුණ ගායනාවන් කොතරම් වුණත් බොහෝ දෙනෙක් උදේ ආහාරය පිළිබඳව එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැහැ. එහෙත් උදෑසන ආහාරය මඟහැරීම නිසා...
ලෝක ධනවතුන්ගේ ලැයිස්තුවද විටින් විට වෙනස්කම් වෙනුවෙන් භාජනය වේ. එහෙත් ෆෝබ්ස් සඟරාවට අනුව ඇය නම් කර තිබෙන්නේ වයස අවුරුදු විස්සක් වැනි නව...
අපි කවුරුත් හොඳින් හඳුනන ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සාරංග දිසාසේකර අපිට මේ දිනවල “වෙස්” නාට්‍යයෙන් වෙනස්ම විදියට දැක ගන්න පුළුවන්. සාරංගගේ වෙනස...
ජුලියන් බේලිස් ඇමෙරිකන් ජීව විද්‍යාඥයෙකි. ගවේෂකයෙකි. ඔහුට පැවැරී ඇති රාජකාරිය අපූරු එකකි. සිතියම් ගත නොකළ භූමි ප්‍රදේශ හඳුනා ගැනීම සහඑම ප්‍රදේශවල ජීවත්...
වසර 2,500 කට පෙර, ග්‍රීක විද්‍යාඥයකු මෙන්ම දාර්ශනිකයයකු ද වූ ප්ලේටෝ එක රැයින් මුහුදට බිලිවුණු නගරයක් ගැන සටහනක් තබා තිබේ. ‘ඇට්ලැන්ටිස්’ යනු...
ඇත්තෙන්ම අපි ගොඩක් මහන්සි වෙලා ඉන්නකොට අපේ සිතට මෙන්ම කයට සුවයක් එහෙමත් නැත්තම් විවේකයක් ලබා ගැනීමට අපි සුව නින්දක් අපේක්ෂා කරනවා.ඇත්තෙන්ම අපි...
රිය අනතුරකින් මිය ගිය තම පියාගේ අවසන් කටයුතු හෙලිකොප්ටරයකින් මල් ඉස සිදු කිරීමට පාතාල කල්ලි නායක මාකදුරේ මදුෂ් ක්‍රියා කිරීම සම්බන්ධයෙන් විශේෂ...
අදෘශ්‍යමාන බලවේග පිළිබඳව මෙන්ම ගුප්ත කාරණා පිළිබඳව අතීතයේ සිටම මිනිසුන් තුළ පවතින්නේ දැඩි උනන්දුවකි. කිසියම් ගුප්ත සිදුවීමක් එක් පුද්ගලයකුට දෙදෙනකුට නොව සමාජ...
මිහිමතින් සැඟව ගිය බොහෝ වස්තූන් මුහුදු පත්ලේ සැඟව තිබේ. ගූගල් අර්ත් තාක්ෂණයට පින් සිදුවන්නට මුහුදු පත්ලේ සැඟව ගිය වසර 10,000 පැරණි ශිෂ්ටාචාර...