හැමෝම වේදනාවට බොන පැනඩෝල් පෙත්තෙන් අක්මාව විනාශවෙන හැටි මෙන්න! පැරසිටමෝල් (පැනඩෝල් යනු පැරසිටමෝල් වල එක වෙළෙඳ නාමයක් පමණි) යනු ලෝකයේ බහුලවම භාවිතා...
අහලා තියෙනවා නේද මානසික රෝහල් ගැන.ඒත් කවදාවත් ඔයා මානසික රෝහලකට ගිහින් තියෙනවද?සමහර අය ගිහින් ඇති.එත් බහුතරයක්ම ගිහින් නැහැ… මෙහෙම හිතන්නකො..පිස්සු වාට්ටුවක ඔයාගෙ...
දවසේ වැඩ කරගන්න පැය 24 ක් මදි කියලා ඔයා කියනවා නම් මම කියනවා නෑ ඒක බොරුවක් කියලා. ජිවිතේ හරි සරලව විඳින්න තියෙද්දී...
පිටසක්වල ජීවීන් යනු කවදත් පෘථිවි වාසීන් තුළ කුතුහලය දැනවූ කොට්ඨාසයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. මෙවැනි ජීවින් අතීතයේ පෘථිවියට පැමිණ ඇති බවටද...
කළුතර කියා ඇසෙන විට දෙස් විදෙස් සංචාරකයින් කාටත් එකවරම සිහියට නැගෙන්නේ හෝ අන්තර්ජාලය පිරික්සා බැලුවහොත් විශේෂ ස්ථාන ලෙස දැකගන්න ලැබෙන්නේ කළුතර බෝධිය...
මුහුදු වෙරළ තීරයට බලපෑම් එල්ල වන්නේ උදම් රළවලින් පමණක් නොවෙයි. සාගරයේ ඈත උපදින මහා රළ, පෙරැළි පෙරැළි වෙරළ දෙසට ඇදී එන්නේ, බිහිසුණු...
2018 ජුලි 1 දින මෙක්සිකෝවේ පැවැති මහ මැතිවරණයෙන්, මින් සිවු වසරකට ඉහත පිහිටුවන ලද වාමාංශික මොරේනා පක්ෂය නොහොත් නැෂනල් රීජෙනරේෂන් මූමන්ට් පක්ෂයේ...
ලෝකය තරමට මිනිසා විශාල නොවේ. භෞතික ස්වරූපය එසේ වුවද, ලෝකයට වඩා විශාලව පෙනෙන මිනිසුන් විටෙක අපට දැකගත හැකිය. නිර්මාණශීලී සිතිවිලි, ඵලදායී අදහස්...
ලෝකයේ විවිධ ස්වභාවික සංසිද්ධීන් පිළිබඳ අපට විවිධ ප්‍රශ්න මතු වී තිබෙන අතර සමහර අවස්ථාවල එම ප්‍රශ්න නිරාකරණය කර ගැනීම පහසු නැත. ”ඒක...
සිග්මන්ඩ් ප්‍රොයිඩ් යනු ඕස්ට්‍රියානු ජාතික ස්නායු විද්‍යාඥ සහ මනෝ චිකිත්සකයෙකි. මොහු විසින් මනෝ විද්‍යාවේ සඳහා වූ මනෝ විශ්ලේෂණ ක්ෂේත්රය සඳහා පුරෝගාමී විය....
නින්ද යනු සිහිය හා බාහිර උත්තේජයනට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව අවම මට්ටමක පවතින, කායික ක්‍රියාකාරිත්වය අඩු , ස්වාභාවික තත්වයකි. නින්ද සෑම කෙනෙකුටම අත්‍යාවශ්‍ය...
පසුගිය ජූනි මාසයේ 15 වැනිදා ආරම්භ කළ ලෝක පාපන්දු කුසලාන තරගාවලියේ අවසන් තරගය අද පැවැත්වෙනවා. ක්රොඑ්ෂියාවත් ප්‍රංශය අතර අවසන් මහා තරගය පැවැත්වෙන...
ඇසිපිය හෙළන වේගයෙන් ක්‍රියා කරන පිහියෙන් තෙප්පිලියාගේ සිරුරේ කොටස් පිළිවෙළකට කැපී යයි. මුලින්ම වරල්ය. පසුව කරමල්ය. ඉනික්බිතිව කොරල, බඩවැල්, නහරය ඒවා...
පසුගිය සතියේ අප සංචාරය කළ ඉසව් තුළ සැඟවුණු අබිරහස් තවදුරටත් සැසඳීමේදී ප්‍රේමාලෝක හිමියන් සහ දිවා ගුහාව අතර වැඩි සංවාදයක් ගොඩනැගුණේ...
අපේ රටේ ගායකයෙකු හෝ ගායිකාවක විසින් පවත්වන ලද සාර්ථකම ඒක පුද්ගල ප්‍රසංග මාලාව, ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ “ස” ප්‍රසංගය බව කීවොත්...
උපන්තේකට අසා නොමැති පාතාල අංජනමක් පිළිබඳව මට දැන ගන්නට ලැබුණේ මීට දෙසතියකට පමණ කලිනි. ඒ කුරුවිට ප්‍රදේශයේ මගේ හිතවතෙකු වන රණසිංහ මහතාගෙනි....
“අදත් රෑ වෙනවද මහත්තයෝ ” “ඔව් සුදු නෝනා එනකොට රෑවෙයි කාලා නිදාගන්න” කෙල්ල හූල්ල හූල්ල පන් පැදුර ඇදේ දිග ඇරල තරිදු හිස...
මේ ජීවිතේ ගැන එක කතාවක් … කියන තරම් සුන්දරත් නැතී අසුන්දරත් නැති අපේ ජීවිතය…. හැමෝම අසරන වෙන ආදරය ගැන පුන්චි කතා බහක්…...