මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ ඇසළ පෙරහරේ සධාතුක කරඬුව වැඩිම වාර සංඛ්‍යාවක් වැඩම වීමේ භාග්‍ය දළඳා මාළිගාවේ ඇත් පන්තියේ ‘ඉන්දිරාජා’ට පැවරෙන බව ශ්‍රී...
අවුරුදු තුන්දහසකට පෙර එකිනෙකා ආදරයෙන් වැලඳගෙන මියගිය පිරිමියකුගේ සහ කාන්තාවකගේ සිරුරු යුක්රේනයේ සුසානයකින් හමුවී තිබේ. සිය සැමියා ගිය ලෝකයට ඔහු සමඟම යනු...
දුටු මතින් සිත මවිතයට පත් කරන අපූරු දුර්ලභ ඡායාරූප දහස් ගණනක් අතර ස්වල්පයකි මේ. මෙම ඡායාරූපය ගෙන ඇත්තේ 1888 ජූලි මාසයේ වන...
උපුටා ගැනීම අන්තර්ජාලය ඇසුරෙන් …… ඔබගේ කාලයෙන් විනාඩි කිපයක් වැය කර මේ කතාව කියවන්න..අපරාධ කාරයෙක්ද වීරයෙක්ද යන්න ඔබ තීරණය කරන්න…මොහු මට වීරයෙකි...
අපි හැමෝටම අමිහිරි මතකයන් තිබෙනවා. එය සාමාන්‍යය දෙයක්. එසේ නොමැති පුද්ගලයෙක් මේ ලෝකේ කොහෙවත් නැති තරම්. හැබැයි අපි මේ අමිහිරි මතකයන් එක්ක...
චන්ද්‍රයාගේ පෘෂ්ඨයේ ද්‍රව – අයිස් තිබෙන බවට නිසැක සාක්ෂි හමුවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සඳේ උත්තර සහ දක්ෂිණ ධ්‍රැවවලින් එම අයිස් නිධි සොයාගෙන...
හැමෝම ආදරය කරන චාමර අයියා සංගීත කණ්ඩායම් වලින් කරපු ඉල්ලීම මෙන්න මුලින්ම කියන්න ඔනේ මෙ කියන දෙවල් මම කියන්නේ ඔයාලා එක්ක...
වත්මන් ශ්‍රී ලංකාවේ රහතුන් වහන්සේ ඇතුළු මාර්ගඵල ලාභී සහ ධ්‍යානලාභී භික්ෂුන් වහන්සේ වැඩ සිටින්නේ ද යන්න මේ දිනවල පොදු සමාජ කතිකාවකට ලක්වන...
මෙය 2018 මැයි මස 4 වන සිකුරාදා රත්නපුර රෝහලේ දෙවෙනි වාට්ටුවේ සිදුවූ සිදුවීමකි. වයස අවුරුදු 46 ක කාන්තාවකි. (පර්ෙය්ෂණයකට ඉදිරිපත් කළ හැක.)...
චොකලට් කියන්නේ වයස භේදයකින් තොරව බාල මහලු හැම කෙනෙක්ම වගේ කෑමට ප්‍රිය කරන රස කැවිල්ලක්. කවුරු හරි ඔබේ ප්‍රශ්න කලෝතින් ලොව ජනප්‍රියතම...
මදුරුවකු ඉතා ක්ෂුක්ෂමව සිරුරෙන් ඉවත්ව යන්නේ කේසේද? මෙය ජීව විද්‍යාඥයන් හමුවේ කලක සිට පැවති ආන්දොලාත්මක ගැටළුවකි. මේ පිළිබඳ මෑතකදී කල පරීක්ෂණයක් මගින්...
ඔයාගේ ආදරණීයන් ඉන්න තැන තප්පර 5ක් ඇතුළත ලංකාවේ කොහේ හිටියත් බලාගන්න ඔයත් කැමතියි නේද ඔබේ පෙම්වතිය,පෙම්වතා,දරුවන්,OFFICE එකේ යාලුවෝ,එකි මෙකි නොකී හැමෝම ලංකාවේ...
අපගේ අවසන් මොහොතේ මොළයට සිදු වන්නේ කුමක්ද? මිය ගිය විට මොළයට සිදු වන්නේ කුමක්ද? පිලිබඳව දැනගැනීමට විද්‍යාඥයෝ බොහෝ කාලයක සිට නොයෙක් ආකාරයේ...
වර්ථමානයේ සතුන්ගේ ආයු කාලය අඩුවීම හා වදවී යාම පිළිබදව විද්‍යාඥයින් කරුණු අනාවරණය කරමින් සිටිති. ඒ අතර දැනට ලොව වැඩිම ආයු කාලයක් භුක්තිවිදින...
පළමු වරට මළ හදවතක් බද්ධ කර රෝගියකු සුවපත් කළ බව ශල්‍ය වෛද්‍යවරු ප්‍රකාශ කරති. මෙමඟින් බද්ධ කිරීමට අවශ්‍ය හදවත් වල හිඟතාවය පහව...
නලියන චලනයක් ඇතිව මත්ස්‍යයෙකු හදිසියේ ගොඩබිම ගමන් කිරීම දක්නට ලැබීම මගින් සාමාන්‍ය ජලජ මත්ස්‍ය විශේෂ භෞමික විශේෂයක් බවට පරිවර්ථනය වීම හෙවත් පැරණි...
වහලය මත සවි කරන මිල අධික සූර්ය පැනල වෙනුවට මුළු වහලය ම සූර්ය පැනලයක් සේ විදුලිය නිෂ්පාදනය කරන යුගයක් මෙන්ම මාසයකට වරක්...
‘හිසරදය’ අපට එදිනදා ජිවිතයේ අත්විදින්නට වෙන වේදනාවක්, මෙය ජීවිතයේ කුමන හෝ අවධියකදී, අප සෑම දෙනාම පාහේ මුහුණදුන් අත්දැකීමක් ලෙස හදුන්වන්න පුලුවන්. ඊට...