gossip

චාමර වීරසිංහට තරහ යයි

හැමෝම ආදරය කරන චාමර අයියා සංගීත කණ්ඩායම් වලින් කරපු ඉල්ලීම මෙන්න

 

මුලින්ම කියන්න ඔනේ මෙ කියන දෙවල් මම කියන්නේ ඔයාලා එක්ක තියෙන තරහකටවත් ඊර්ෂ්‍යාවකටවත් නෙවෙයි. මම කැමති මිනිස්සු මටත් වඩා ඉහලට යනවනම්. එකට මගේ කිසිම දවසක කිසිම වේලාවක වචනෙකින්වත් වැරැද්දක් වෙන්නෙ නැ. පහුගිය දවස් වල සිද්දවුන නොයෙකුත් සිදුවිම් නිසා මෙ ටික කියන්න හිතුණා.

Image result for chamara weerasinghe

මෙතැනට එන්න කලියෙන් මා වේරලියද්දයන්ගේ ගීත ගායනා කල බව ඇත්ත.නමුත් මා එදා එතුමන්ගේ ගීත පමණක් ගායනා කලේ නැත.අනෙකුත් කලාකරුවන්ගේ ගීත සමගිනුයි වේරලියද්දයන්ගේ ගීතා ගායනා කලේ.

මගේ නමට ඉදිරියෙන් විශේෂණ පද යොදා,දැනට මගේ ගීත ගායනා කරන හැමදෙනාගෙන්ම මම බොහොම ආදරෙන් ඉල්ලනවා ,මගේ ගීත සියල්ලම උනත් ගායනා කලාට කමක්නෑ තමන් ස්ථිර එක් සංගීත කණඩායමක නියාමක ගායන ශිල්පියකු පමණක් වී.

ප්‍රසිද්ද වේදිකා මත මගේ ගීත පමණක් ගායනා නොකරන ලෙසත් අනෙකුත් කලාකරුවන්ගේ ගීත සමගින් පමණක් මගේ ගීත ගායනා කරන ලෙස.

ප්‍රසංග සංවිධානය කරන මහත්වරුන්ගේන් මම බොහොම ආදරෙන් ඉල්ලනවා මට ලබා නොදෙන ප්‍රසංග වලට මගේ රුපය යොදා ගෙන මිනිස්සු මුලා නොකරන ලෙසටත්. තෙරුවන්සරණයි

Related image

යාළුවන්ටත් කියවන්න share කරන්න

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top