තාරකා ශාස්ත්‍රය හරහා නිර්මාණය වී ඇති විශ්වීය ශිල්පයක් ලෙස ජ්‍යොතිෂයෙන් සිදුවන අපරිමිත සේවය අනන්තය. අප්‍රමාණය. එසේම මිනිසාගේ ජීවිතය කැඩපතක් සේ දකින තාරකා...
මකුළුවන් යනු ලොව සෑම පරිසර පද්ධතියක ම ජීවත් වන සතුන් කොටසකි. නිවස තුල, ගෙවත්තේ, වනාන්තරවල පමණක් නොව දිය යට මෙන්ම කාන්තාරවල පවා...
ඇත්තෙන්ම අපි ගොඩක් මහන්සි වෙලා ඉන්නකොට අපේ සිතට මෙන්ම කයට සුවයක් එහෙමත් නැත්තම් විවේකයක් ලබා ගැනීමට අපි සුව නින්දක් අපේක්ෂා කරනවා.ඇත්තෙන්ම අපි...
හිසරදයක් ඇතිවුණොත් වේදනා නාශක පෙත්තක් බීලා ඒක යටපත් කරගන්න පුළුවන් බව අපි කොයි කවුරුත් දනිමු. නමුත් මානසික පීඩනයක් ඇති වූ විට එය...
තාත්තා ගැන ලියපු එකම රචනාව. මගේ තාත්තා මහ අපිළිවෙල මනුස්සයෙක්. එයා හැමදාම ඇන්ඳෙ පරණ ඇඳුම්. අපේ ගෙදර හිටපු කැතම කෙනා එයා. ගමනක්...
සෑම කාන්තාවක්ම කියවිය යුතු ශෝචනීය කතාවක් … “අද මට මල් පොකුරක් ලැබුණා…” අද මගේ උපන් දිනයවත් වෙනත් විශේෂ දවසක් වත් නෙවෙයි.ඊයේ මුල්...
හනිමූන් යන්ඩ පණ මදිය…. මට බැරිය අවුරුද්දක් තිස්සේ ප්ලෑනින්ය, හතර අත ණය ගොඩය…. කොහොමෙන් හරි මඟුල් දවස ආවේය.. පාන්දර 12.30 ට අන්දවන්න...
ජුලි 5 වැනි දාට යෙදී ඇතැයි සැළකෙන කළු කොටි දිනය වෙනුවෙන් යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් විසින් පෙරේදා (5) රාත්‍රීයේ කළු කොටි...
සමනල රක්ශිතය යනු ලංකාවේ තිබෙන ජෛව විවිධත්වය සහ සොබා නිර්මාණ බහුලම ඉසව්ව වන අතර සමනල කන්ද යනු ශ්‍රී ලංකාවේ විශාල ජනතාවක් තරණය...
නාසීන්ගෙන් දරුවන් 669 ක් බේරාගත් උදාරතර මෙහෙයුම 1998 වර්ෂයේ දිනක ලන්ඩනයේ බීබීසී සේවයේ මැදිරියකට එක්තරා පිරිසක් කැඳවනු ලැබිණ. ඒ කිසියම් වැඩසටහනක් පටිගත...
මානුෂික මෙහෙයුම් ක්‍රියාකාරිනියක වශයෙන් මගේ වගකීම වුණේ සෝමාලියාවේ බිම් බෝම්බ ගැන ප්‍රජාව දැනුවත් කිරීමයි. එක දරුවෙක් හරි අනාරක්ෂිත බිම් බෝම්බ අතපත ගා...
ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවේ ශීඝ්‍ර පසු බැසීම හමුවේ, අභිනවයෙන් පත් වූ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පසුගියදා හිටපු ප්‍රවීණ ක්‍රීඩක පිරිසකගෙන් ඉල්ලීමක් කරනු ලැබීය....
බුදු හාමුදුරුවන්ගේ කාලේ එක්තරා හාමුදුරුවෝ නමක්…. බුදු හාමුදුරුවෝ වැඩ හිටපු පන්සලේ ම වැඩවාසය කළා….. ඒ හාමුදුරුවෝ ග්‍රහ තාරකා විද්‍යාවට ගොඩක් ඇල්මක් දක්වන...
අවුරුදු 40 න් 50 මැරෙන්න ඕනේනම් කොත්තු,ෆ්‍රයිඩ් රයිස් කන්න ”කුරුණෑගල මගෙන් ප්‍රතිකාර ගන්න එන අයගෙන් ගොඩක් අය වයස 40-50 පසුවන්නන්. මේ අතර...
අතීතයේ සිටම නොයෙකුත් හාස්කම්, නොයෙකුත් අත්භූත බල, විවිධ හැකියාවන් තිබෙන බවට පුරාජේරු පවසන්නන් බොහෝය. නමුත් ඔවුන්ගේ සත්‍යතාවන් සොයා බලන විට එවැනි බලයන්...
1942 වසර අවසානයේ මාස කිහිපයක් ඇතුළත න්‍යෂ්ටික විද්‍යාඥයන්ගේ වාසය සඳහා නගර කිහිපයක් ඇතුළත් අලුත්ම ප්‍රදේශ තුනක් බිහිවූයේය. නාසීනට කලින් න්‍යෂ්ටික බෝම්බයක් නිපදවීම...
නගර සෝභනියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නේ නම් ඔවුන් සමග යහන්ගත වන සැකකරුවනුත් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න යැයි සැකකාරියන් වෙනුවෙන් පෙනි...
ජර්මනියේ හිටපු ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් උපත ලැබුවේ 1889 අප්‍රේල් මස 20 වන දින ඔස්ට්‍රියානු-ජර්මන් දේශ සීමාවේ Braunau-am-Inn ගම්මානයේය. ඔහුගේ පියා රේගු නිලධාරියෙක්...