ද්විත්ව මරණයක අබිරහසක් හෙළි කිරීමට මියගිය එක් පුද්ගලයෙකුගේ කුඩා අන්ත්‍රයේ වූ ඇපල් කැබැල්ලකට හැකි වූයේ යැයි පැවසුවහොත් ඔබේ හිතේ ඒ පිළිබඳව සැකයක්,...
කොලෙස්ටරෝල් මට්ටු කරන්න ගෙදරදීම හදාගත හැකි බෙහෙත්. කොලෙස්ටරෝල් කියන්නේ අපේ ශරීරයට අවශ්‍යම දෙයක්. නමුත් එහි හොඳ සහ නරක දෙපැත්තක් තියෙනවා. කොලෙස්ටරෝල් නිපදවීම...
ඔබට සියල්ල හරිගැස්විය නොහැක. එහෙත්කළ හැකි දේ කළ යුතුමය. =========================================== අපේ මිත්‍රයෙක් දිනක් ඉර බෑස යන යාමයේ පාළු මෙක්සිකානු වෙරළක් දිගේ ගමන් කරමින්...
ඔබට තත්පර 60 ක් තිබෙනවා නම් මෙය කියවන්න. මෙය අනිවාර්යයෙන්ම ඔබේ ජීවිතය වෙනස් කරනු ඇත!! -ඇපල් සමාගමේ නිර්මාතෘ වූ ස්ටීව් ජොබ්ස්ගේ අවසාන...
ලොව ප්‍රථමවරට පූර්ණ ශිශ්නය හා වෘෂණ පැස බද්ධ කිරීමක් සාර්ථකව ඉටුකිරීමට ඇමෙරිකානු වෛද්‍ය කණ්ඩායමක් සමත් වූහ. ඇෆ්ඝනිස්තානයේදී බෝම්බයකින් තුවාල ලද සෙබළෙකුට අදාළ...
සඳ මත මෙන්ම අඟහරු මතද පිහිටුවීමට අපේක්ෂිත ජනාවාසවලට බලශක්තිය සැපැයීම සඳහා යොදා ගැනීමට නාසා ආයතනය බලාපොරොත්තු වන න්‍යෂ්ටික ප්‍රතික්‍රියා කාරකයක් සාර්ථක ලෙස...
සෑම වසරකම ජුනි යනු පෝෂණය හා සම්බන්ධ දැනුවත් කිරීම් සිදුකරනු ලබන “පෝෂණ මාසය” බව කවුරුත් දන්නා කාරණාවකි. එහි මෙවර තේමාව කාන්තාවන්ට දැඩිව...
අපි එදිනොදා අහාරයට ගන්නා ගොඩක් එළවළු සහ පළතුරු වල පෝෂණ ගුණයෙන් යුක්ත කොටස් නොදැනුවත් කමින් ඉවත් කරනවා. ගොඩක් වෙලාවට අපි එහෙම කරනවා...
ගෙඩියේ විශාලත්වය, කටු සහිත බව සහ එයටම අවේණික වූ සුවද හේතුවෙන් දූරියන් ‘‘පළතුරු ලොවේ රජු“ ලෙස හදුන්වයි. අග්නිදිග ආසියාවට ආවේණික පළතුරක් වන...
ලොව මිල අඩුම පළතුරක් වන කෙසෙල් සිව් වෙනියට ලොව නිපදවන කෘෂි බෝගයයි. වසරකට ලොව මිනිසුන් කෙසෙල් ගෙඩි බිලියන 100ක් පමණ ආහාරයට ගන්නවා....
කිලිිනොච්චිය ප්‍රදේශයේදී පිරිසක් විසින් දිවියෙකු මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදාළ වු පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගන්නා...
දිවියකු මුගුරු වලින් පහර දී අමානුෂික ලෙස ඝාතනය කර එම සිරුරෙන්ද සතුටු වන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලය පුරා ගොස් තිබෙනවා කිලිනොච්චි-අම්බාල්කුලම්...
කිලිනොච්චිය අම්බාලකුලම් ගම්මානයට කඩාවැදුණු දිවියකු අද (21) උදෑසන වනජීවි නිලධාරියකු ඇතුළු එම ගම්මානයේ පුද්ගලයින් දසදෙනකු පමණ සපාකා ඇති බව ප්‍රදේශවාසීහු කියති. ගම්මානයේ...
දැන් කාලෙ අපිට මොකක්හරි තොරතුරක් දැනගන්න ඕන වුණාම ‘ගූගල් දෙයියා’ සිහිපත් කරන එක සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා. ඒ කියන්නෙ අපට අවශ්‍ය...
දෙවැනි ටෙස්ට් තරගයේදී පන්දුව පළුදු කිරීමේ චෝදනාවට ලක්වූ ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තෙවැනි සහ අවසන්...
ඉස්සර අපේ යාලු බුවෙක් හිටියා. පොර කියන්නේම පොර වැඩකරන්නේ පොලිසියේ කියලා. ඉතින් මේ අවුරුදු විසි කීපයක් වෙච්චි හුජ්ජ කොල්ලා රස්තියක් ගහන්නෙ නැති...
ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක...
ස්කයිනෙට්?? ටර්මිනේටර් චිත්‍රපට මාළාවේ සැඟවුනු දුෂ්ඨයා මතකද? අමෙරිකානු ආරක්ශක ව්‍යාපෘතියක් ලෙස නිපැයුණු කෘත්‍රිම බුද්ධියෙන් යුතු ස්කයිනෙට් පරිගණක වැඩසටහනට සම්ප්‍රජානය (self awareness) ලැබී...