සිදුවන පාඩුව අවම කර ගැනීමට තෙල් මිල හෙට (10) අනිවාර්යයෙන්ම වැඩි කළ යුතුව ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව කියා සිටී. තෙල් මිල...
බොහෝ ප්‍රදේශවල පසුගිය දින කිහිපයෙහි පැවැති අධික වර්ෂාවත් මහත ඇති වූ වැසි ආපදා හේතුවෙන් දිස්ත්‍රික් දොළහක පවුල 12478ට අයත් පුද්ගලයන් 48918 දෙනෙක්...
පෙරභවයේ ප්‍රබල සාක්කි ‘මම හිටපු ගේ තිබුණේ ලොකු ෙපාල්වත්තක් මැද්දේ. ඒක ලොකු ගෙයක්. එහෙදි අපිට ඩෝසර් දෙකක් තිබුණා. අපි හයදෙනෙක් ගෙදර හිටියා....
නොයෙකුත් දෙවිවරුන් ඇතුළු, අදෘශ්‍යමාන බලවේග උදෙසා, භාරහාර වීමට හා භාර ඔප්පු කිරීම සඳහා පොල් ගැසීම ඇතැමුන් අතරේ පවතින්නා වූ සිරිතකි. මෙහිදී කපුරු...
“නපුරු ලකුණු හෝ යෝග ඇති ස්ත්‍රිය සරණ පාවා ගැනීමෙන් දීර්ඝායුෂ ඇති පුරුෂයන් මන්දායුෂව නැසේ.” එහෙයින් නුවනැත්තන් විසින් යහපත් ලකුණු යෝග ඇති ස්ත්‍රීන්...
ශත වර්ෂයකට පසුව නිර්දෝෂිභාවය ලැබූ වැරැදිකරුවෙක් ගැන ඔබ අසා තිබේද? එවැනි දේ සිදුවෙන්නේ ඉතාමත් අහම්බෙනි. එවැනි දේ කළ හැක්කේ ද විද්‍යාවත් තාක්ෂණයත්...
මග වැරදුණු ජීවිතය යළි යහමඟට නිවැරැදි මාර්ගයක නිවැරැදි මාර්ග සංඥා අනුගමනය කරමින් ගමන් කරමින් සිටියදී අතර මැදදී ලැබුණ වැරැදි මාර්ග සංඥා හා මගපෙන්වීම්...
මීදුමෙන් වටවුණු අසල්වැසි කඳුවැටිය මාතලේ, මහනුවර සහ නුවරඑළිය දිස්්ත්රික්කවල පිහිටි රටේ උස් කඳුකර භූමිය දකුණින් ඌව පළාතින් අවසන් වේ. එය වචනයේ අර්ථයෙන්ම...
කේ.ජී.ඒ. ජයරත්න උපන්නේ ගාල්ල පින්නදූව ප්‍රදේශයේදීය. ඔහුගේ පියා කොළඹ අලුත්කඩේ උසාවිය අසල හෝටලයක් පවත්වාගෙන යමින් පදිංචිව සිටි නිසා ජයරත්න කුඩා කාලයේදීම කොළඹට...
දෙමළ ඊළාම් රාජ්‍යය 1990 – 2009 ප්රභාකරන්ගේ ඝාතන මූලෝපාය පිළිබඳ විශ්ලේෂණයක යෙදුණු බ්‍රිතාන්‍ය ආරක්ෂක සහයක නිලධරයකු වූ ලුතිනන් කර්නල් ගාෂ් සිව් වැනි...
කෙනෙකු මිය ගොස් දින විසි එකක් ගත වූ පසු තවත් අයකු මියයන ජනතාව දැඩි බියකින් සිටින ගම්මානයක් පිළිබඳව තොරතුරු වාර්තා විය. අනුරාධපුර...
ලෝක උරුමයක් වන සිංහරාජ වනාන්තරයට යාබද කලවාන – කුඩුමීරිය යෝජිත රක්ෂිතය ආසන්නයේ ඉඩමක පිහිටි ශාක රසායනික ද්‍රව්‍ය යොදා මරාදමා ඇති බවට තොරතුරු...
පලතුරු ලොවේ රජු “අඹ” යැයි සඳහන් වේ. දිව පිණවන අපූරු රසකින් යුතු නිසා අඹ කෑමට කවුරුත් රුචි බව කිව හැකිය. එලෙසින් “අඹ”...
දින 10 න් සම රත්තරන්…Golden Skin from 10 days කාන්තාවන් තරුණ වීමට දක්වන්නේ පුදුමාකාර ලොල් බවකි. වයසට යෑම නතරකළ නොහැකි මුත් පාලනය...
හැම රටකම නිදහසේ පියා කියන නමින් චිත්‍රපටි නිශ්පාදනය කරලා තියනවා.හැබැයි හුගක් වෙලාවට ඒ නිර්මාණ වලට දායකත්වය දක්වලා තියෙන්නෙ පිටරට වලින්.ඒත් අපේ රටේම...
‘රාමු කළ සහ නොකළ’ යනුවෙන් නම් කළ ප්‍රදර්ශනයක් පලස්තීන විශ්වවිද්‍යාලවල 2011 වසරේ සිට ප්‍රදර්ශනය වේ. එයින් කියැවෙන්නේ පලස්තීන කාන්තාවන්ගේ සංකීර්ණ කඳුළු කතාවයි....
පෙරවරුවේ ශ්‍රීපාදය උඩමළුවට ගිය මට එහි මුරකරු මූර්තිට අමතරව තවත් අමුත්තන් දෙදෙනෙකු හමුවිය. ඒ සුනඛ ධේනුවක් සහ මාස තුනක් වන සුනඛ පැටවෙකි....
මුහුදු ඉගුවානා ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බරෝ ඉදිරිපත් කරන බී.බී.සී. ‘බ්ලූ ප්ලැනට්’ කතාමාලාවට පාදක වන්නේ සාගරයයි. එම කතා මාලාවට පාදක වුණු සාගර ජීවීන්ගේ විස්මිත...