gossip

ලංකාවේ නිදහසේ පියා

හැම රටකම නිදහසේ පියා කියන නමින් චිත්‍රපටි නිශ්පාදනය කරලා තියනවා.හැබැයි හුගක් වෙලාවට ඒ නිර්මාණ වලට දායකත්වය දක්වලා තියෙන්නෙ පිටරට වලින්.ඒත් අපේ රටේම අය අතින් නිර්මාණය වුණු ලංකාවේ නිදහසේ පියා කියන විරුධාවලිය ලබපු DS සේනානායක මහතාගේ ජීවිත කතාව එකතු කරලා ලංකාවේ දක්ෂයෝ ටිකක් කරපු ලස්සන වැඩක් ගැනයි මේ කියන්න යන්නෙ.

එක දිගට රජ කතා ඒවා මේවා රැල්ලක් වගේ යද්දි ඒ රැල්ල වෙනස් කරපු සිංහාවලෝකනය චිත්‍රපටිය ඔයාලට මතක ඇති.ඒ අධ්‍යකවරයාගෙම නිර්මානයක් තමයි නිදහසේ පියා.

සමාන්‍යෙයන් හොද චිත්‍රපටියක් හදන්න ලොකු කාලයක් යනවා උදාහරනයක් කිව්වොත් ඇවටාර් චිත්‍රපටිය හදන්න අවුරුදු 10 ක් ගත වෙලා තියනවා.සාමාන්‍යෙයන් ලංකාවේ චිත්‍රපටි හදන්න යන්නෙ දින ගානක් පමනයි.නමුත් මේ නිර්මාණය අවුරුදු හතරක මහන්සියේ ප්‍රතිපලයක්.

මාස 10 ක් රීසර්ච් කරලා මාස 6ක් විතර ෆ්‍රි ප්‍රෙඩක්ෂන් කරලා දවස් 15 ක් විතර ලංකාව වටේම ගිහින් ලොකේෂන් බලලා ඇදුම් 3500 ක් මහලා අලුත්ම ලොකේෂන් 20 ක් විතර හදලා නළු නිලියෝ 75 ක් විතර විදෙස් නිලියන් 25 ක් විතර තවත් එක්ස්ට්‍රොස්ලා 10 ක් විතර මේ වගේ වැඩක් කරන්න ලේසි නෑ

ඔක්තෝබර් 12 ඉදන් මේ චිත්‍රපටිය බලන්න අපි හැමෝටම පුළුවන්

තව දෙයක් කියන්න ඕන ඉන්දියාවෙ නිදහසේ පියා ගාන්ධි තුමා.හැබැයි ගාන්ධි චිත්‍රපටිය හදන්නෙ එංගලන්ත ජාතිකයෙක්.ඒත් ලංකාවෙ නිදහස් පියාගෙ චිත්‍රපටිය හදන්නෙ ලංකාවෙම අය.ඉතිං අපි හොද දේට හොදයි කිව යුතු යි නේද යාළුවනේ

Image may contain: 1 person, suit

 

Image may contain: 1 person, sitting and text

Image may contain: 4 people, people smiling

Image may contain: 1 person, standing and outdoor

Image may contain: 1 person, standing and outdoor

 

යාළුවන්ටත් බලන්න SHARE කරන්න

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top