gossip

ආදරය ගැන කරපු ආදරණීය වැඩක්

පුංචි පුංචි දේවල් වලට තරහ අරන් රණ්ඩු වුනාම ආදරේ වැඩිවෙනවලු.මේ කියන්න යන්නෙ කාලෙකට පස්සෙ දැක්ක ලස්සන වීඩියෝ එකක් ගැන.රූපයට නෙවෙයි හදවතට ආදරය කරන්න.ඒ ආදරය කවදාවත් මැරෙන්නෙ නෑ.මුදල් වලට ආදරය ලබා ගන්නත් බෑ.අම්මා තාත්තට නොදෙවෙනි සහෝදර ප්‍රේමය මේ හැමදේකටම වඩා ලස්සනයි ආදරණියයි

ආදරයේ වටිනාකම වැඩි කරන ආදර කතා 5 ක් එකතු කරලා කරපු ලස්සනම ලස්සන වැඩක්.නිරුවත් මාකට් කරලා හිට් වෙන්න දගලන අය අතරේ මේ වගේ දේවල් කොයිතරම් හොදද.සමාජයට පණිවිඩයක් දෙන ගොඩක් ලස්සන වැඩක්.

මෙතනින් බලන්න

ලස්සනයි නේද වීඩියෝ එක.ඔයාගෙ යාළුවන්ටත් බලන්න SHARE කරන්න අමතක කරන්නත් එපා

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top