මීට සුළු මොහොතකට පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව විසුරුවා තිබෙනවා.විශේෂතම සිද්ධිය වන්නේ අද නව කැබිනට් අමාත්‍යවරු දිවුරුම් දීමද මීට සුළු මොහොතකට පෙර සිදුවීමයි.කෙසේ වෙතත් මේ වන විට පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙනවා



අනිත් අයටත් බලන්න SHARE කරන්න