News

පෙන්ෂන් එක අහිමි වූ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 58 දෙනා මෙන්න

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඊයේ (09) රාත්‍රී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග පාර්ලිමේන්තුවේ මන්ත්‍රි ධුර දරමින් සිටින මන්ත්‍රිවරු 58 දෙනකුට විශ්‍රාම වැටුප අහිමි වී ඇතැයි වාර්තා කරයි.

Image result for maithripala sirisena

අට වැනි පාර්ලිමේන්තුවට පත් වී වසර පහක කාලයක් සම්පූර්ණ වී නොමැතිවීම නිසා ඔවුන්ට විශ්‍රාම වැටුපට හිමිකම් නොලැබෙනු ඇත.

Image result for PARLIAMENT SRI LANKA

එසේ විශ්‍රාම වැටුප අහිමිවන මන්ත්‍රීවරුන් මෙසේය .

මලික් සමරවික්‍රම, සරත් ෆොන්සේකා, එච්.ආර්. සාරථී දුෂ්මන්ත, කරුණාරත්න පරණවිතාන, කේ. කාදර් මස්තාන්, අංගජන් රාමනාදන්, හෙක්ටර් අප්පුහාමි, සිසිර කුමාර අබේසේකර, තුෂාර ඉඳුනිල් අමරසේන, ආනන්ද අලුත්ගමගේ, එස්.එම්. මොහමඩ් ඉස්මායිල්, ඒ. අරවින්ද කුමාර්, වේලු කුමාර්, නාලක ප්‍රසාද් කොළොන්නෙ.

කවීන්දිරන් කොඩීස්වරන්, චන්දිම ගමගේ, ඩී.වී. චානක, සිසිර ජයකොඩි, මලිත් ජයතිලක, නලින්ද ජයතිස්ස, අනුරුද්ධ ජයරත්න, කාවින්ද හේෂාන් ජයවර්ධන, මයිල්වාගනම් තිලකරාජා, පියල් නිශාන්ත ද සිල්වා, මයන්ත දිසානායක, මොහම්මදු නසීර්, අයි.චාල්ස් නිර්මලනාදන්, සනත් නිශාන්ත පෙරේරා, සුජිත් සංජය පෙරේරා, අශෝක ප්‍රියන්ත, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, එස්. ප්‍රේමරත්න, බන්දුලලාල් බණ්ඩාරිගොඩ.

තාරානාත් බස්නායක, තාරක බාලසූරිය, එම්.අයි. මොහමඩ් මන්සීර්, එස්.එම්. මරික්කාර්, ඉම්රාන් මහරුෆ්, ආශු මාරසිංහ, ප්‍රසන්න රණතුංග, ප්‍රසන්න රණවීර, ඉෂාක් රහුමාන්, මුජිබර් රහුමාන්, හර්ෂණ රාජකරුණා, ජයම්පති වික්‍රමරත්න, තුසිතා විජේමාන්න, රෝහිණී කුමාරි විජේරත්න, චමින්ද විජේසිරි, කාංචන විජේසේකර, හේෂා විතානගේ, එස්. ජයලේන්ද්‍රන්, ඥානමුත්තු ශ්‍රී නේෂන්, ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා, සන්දිත් සමරසිංහ, එස්. සිවමෝහන්, චතුර සන්දීප සේනාරත්න, විජේපාල හෙට්ටිආරච්චි, ඉන්දික අනුරුද්ධ හේරත් .

අනිත් අයටත් බලන්න SHARE කරන්න

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top