News

හිටපු අගමැති රනිල්ගේ ඉල්ලීම මත, ගෝඨාභය රාජපක්ෂ අරලියගහ මන්දිරයේදී හමුවෙයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අරලියගහ මන්දිරයේදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවී තිබෙනවා.

Related image

රනිල් වික්‍රමසිංහගේ ඉල්ලීම මත මෙම හමුව සිදුව ඇති බව සඳහන්.

එහිදී හිටපු ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කර ඇත්තේ අරලියගහ මන්දිරයෙන් නික්ම යන විට රනිල් වික්‍රමසිංහට සියලු ආරක්ෂාව ලබාදීමට සූදානම් බවයි.

ඔහු ඉන් ඉවත් වීමෙන් පසුව ද එලෙස ආරක්ෂාව සහතික විය හැකි බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සඳහන් කර තිබෙනවා.

යාළුවන්ටත් බලන්න share කරන්න

උපුටා ගැනීම HiruNews

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top