එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මීට ටික වේලාවකට පෙර ශ්‍රී ලංකාවේ අග්‍රමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය....
ජනාධිපති හා මහින්ද රාජපක්ෂ මහතා අතර මේ වන විට විශේෂ සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙනවා ජනාධිපති ලේකම් කාර්්‍යාලයේදී එම සාකඡ්චාව පැවැත්වෙන බවයි...
නීත්‍යානුකූල විශ්වාසභංගයකින් තමන් ඉවත් කරන්නේ නම් ඊට සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා. වීරකැටිය ප්‍රදේශයේ විහාරස්ථානයක ඊයේ පස්වරුවේ පැවැති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා...
අද දින පාර්ලිමේන්තුව කැදවා තිබුණු අතර නමුත් ඇති වූ කලහකාරී තත්වය නිසා එය 21 වෙනිදා දක්වා කල් තැබීමට කතානායක වරයා තීරණය කලේය...
රටේ දේශපාලනය උඩු යටිකුරු වී අවුල් ජාලයක් බවට මේ වන විට පත් වී තිබෙනවා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා යළි...
ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ජනතා විමුක්ති පෙරමුණ කථානායකවරයාට භාර දෙනු ලැබුවා. කෙසේ වෙතත් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතරය නැති බව ප්‍රකාශ කරමින් හෙට උදෑසන...
කල් තැබූ පාර්ලිමේන්තුව අද(14) රැස්වන අවස්ථාවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගී නොවන බව ජනාධිපති මාධ්‍ය උපදේශක නීතිඥ ශිරාල් ලක්තිලක මහතා ‘ලංකාදීප’යට පැවසීය....
ජපානයේ වෘත්තිය රැකියා සදහා යොමුවන ඉහළ මට්ටමේ කුසලතා සහිත විදේශික ශ්‍රමිකයින්ට ස්ථිර පදිංචිය සඳහා අවස්ථාව ලබාදීමට ජපාන රජය ගෙන ඇති තිරණය ශ්‍රී...
පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ළංඝනය කිරීමක් නොවන බව නීතිපති ජයන්ත ජයසුරිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණට පෙන්වා දී තිබේ....
ශ්‍රී ලංකා ටෙස්ට් පිළේ නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල් කායික ආබාධයකට ලක්වීම නිසා එංගලන්තය සමඟ පැවැත්වෙන ඉදිරි ටෙස්ට් තරඟ දෙක සඳහා කණ්ඩායම මෙහෙයවීමට...