ජනාධිපති හා මහින්ද රාජපක්ෂ මහතා අතර මේ වන විට විශේෂ සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙනවා

ජනාධිපති ලේකම් කාර්්‍යාලයේදී එම සාකඡ්චාව පැවැත්වෙන බවයි සදහන් වෙන්නෙ
ඒ අනුව හෙට දිනයේදී විශේෂ ප්‍රකාශකයක් කරමින් මහින්ද රාජපක්ෂ මහතා අගමැති තනතුරෙන් ඉල්ලා අස්වෙන බව මීට සුළු මොහොතකට පෙර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශ කරා
අනිත් අයටත් බලන්න share කරන්න