ක්‍රිඩා

දිනේෂ් චන්දිමාල්ට නායකත්වය අහිමි වෙයි

ශ්‍රි ලංකා කණ්ඩායමේ නව එක්දින හා 20/20 නායකයා ලෙස ලසිත් මාලිංග පත්කර තිබෙනවා.කෙසේ නමුත් ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස දිනේෂ් චන්දිමාල් දිගටම රැදී සිටිනු ඇත.

20/20 හා එක්දින කණ්ඩායමේ උප නායකත්වය නිරෝෂන් දික්වැල්ලට හිමි වී තිබෙනවා


Image may contain: text

Image result for lasith malinga

මාලිංග 20/20 සහ එක්දින කණ්ඩායමෙන් බොහෝ කාලයක් ඉවත් කර තිබුනු අතර මාස කිහිපයකට පෙර නැවත සංචිතයට කැදවනු ලැබුවා

Image may contain: 2 people, text

යාළුවන්ටත් බලන්න SHARE කරන්න

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top