මුදල් අමාත්‍ය මංගල සමරවීර අරලියගහ මන්දිරයේදී එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් පිරිසක් සමග කරන සාකච්ජාවක් වීඩියෝ දර්ශන අපට ලැබී ඇත.මෙහිදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන...
එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා මේ බව පැවසීය....
විවිධ රෝගවලින් පීඩා විඳිමින් අසරණව සිටින එකම පවුලේ සිව් දෙනෙකු පිළිබඳව හම්බෙගමුව කහකුරුල්ලන් පැලැස්ස කිවුලගම ප්‍රදේශයෙන් වාර්තා වේ. මෙවන් දුක්ඛිත තත්ත්වයට පත්ව...
මේ දිනවල පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වය 12 වැනිදායින් පසු තරමක් අඩු වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බෙංගාල බොක්ක මුහුදු...
සිදුවන පාඩුව අවම කර ගැනීමට තෙල් මිල හෙට (10) අනිවාර්යයෙන්ම වැඩි කළ යුතුව ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව කියා සිටී. තෙල් මිල...
බොහෝ ප්‍රදේශවල පසුගිය දින කිහිපයෙහි පැවැති අධික වර්ෂාවත් මහත ඇති වූ වැසි ආපදා හේතුවෙන් දිස්ත්‍රික් දොළහක පවුල 12478ට අයත් පුද්ගලයන් 48918 දෙනෙක්...
කෙනෙකු මිය ගොස් දින විසි එකක් ගත වූ පසු තවත් අයකු මියයන ජනතාව දැඩි බියකින් සිටින ගම්මානයක් පිළිබඳව තොරතුරු වාර්තා විය. අනුරාධපුර...
ලෝක උරුමයක් වන සිංහරාජ වනාන්තරයට යාබද කලවාන – කුඩුමීරිය යෝජිත රක්ෂිතය ආසන්නයේ ඉඩමක පිහිටි ශාක රසායනික ද්‍රව්‍ය යොදා මරාදමා ඇති බවට තොරතුරු...
ඓතිහාසික පිදුරංගල පර්වත මුදුනේ සිට අඩ නිරුවත් ඡායාරූප ගෙන ෆේස්බුක් සමාජජාලයට මුදා හැරි තරුණයන්ගෙන්, දෙදෙනෙකුගේ අනන්‍යතාවය පුරාවිද්‍යා නිලධාරීන් විසින් අනාවරණය කරගෙන තිබෙනවා....
ඓතිහාසික සීගිරිය පිදුරංගල රජ මහා විහාරස්ථ පිදුරංගල ගල මත සිට තරුණ තරුණියන් පිරිසක් අඩ නිරුවත්ව ලබා ගත් බව කියන ඡායාරූප කිහිපයක් මේ...