ශ්‍රී ලංකාවේ ළදරුවන් සොරාගෙන යුරෝපා රටවලට අලෙවි කිරීමේ විශාල ජාවාරමක් ගැන ස්විස් ෆෙඩරල් අධිකරණය පරීක්ෂණ අරඹා ඇත. ළදරුවන් අලෙවි කිරීමේ ජාවාරම ගැන...
හලාවත ග්‍රිඩ් උප පොළෙහි සිදු වු තාක්ෂණික දෝෂයක් හේතුවෙන් දිවයිනේ ප්‍රධාන නගර කිහිපයක අද පෙරවරු 11ට පමණ විදුලිය විසන්ධි වී ඇති බව...
ගාල්ලට නගරයට ඇදහැලුණු ධාරාණාපාත වර්ෂාවත් සමඟ ගාල්ල බද්දේගම මාර්ගයේ දංගෙදර සහ හිරිඹුර යන ස්ථාන ජලයෙන් යටවීම නිසා රථවාහන ධාවනයට දැඩිලෙස බාධා එල්ල...
දෙ න්න දෙමාල්ලන් අතර අමනාපකම් තිබෙන්නේ බත් මුට්ටිය ඉදෙනතුරු පමණක් යැයි පැරැන්නන් කීවේ නිකම්ම නොවේ. ඒ ඔවුන් සිය ජීවිත තුළින් ලද අත්දැකීම් නිසාය....
“Tamil Eelam Cyber Force” ලෙස හදුන්වාගන්නා පිරිසක් විසින් ශ්‍රී ලංකා රජයේ වෙබ් අඩවි දිගින් දිගටම hack කරමින් රජයේ හමුදාවන් යුද්ධයේ අවසාන කාලවකවානුව...
රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 159.55 ක් දක්වා අද (17) පහළ ගියේය. රුපියලේ විකුණුම් අගය මෙතරම් දුරට පහත වැටුණු...
තිරසර සංවර්ධන, වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරයාගෙන් සමාවගත් බවට තමන් ප්‍රකාශ නොකළ බවත් කණගාටුව පළ කිරීම ගැන පමණක්...
ඉපලෝගම බැලුම්ගල නව ගම්මානයට නිවාස සංවර්ධන අධිකාරිය මඟින් තැබූ මුල්ගල හිටපු අමාත්‍ය මර්වින් සිල්වා විසින් ගලවා දැමීය. ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත්...
ඉන්ධන මිල අද (10) රාත්‍රීයේ සිට ඉහළ දැමෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. ඒ අනුව නව මිල ගණන් මුදල් අමාත්‍යාංශය විසින්...
තිරසර සංවර්ධන වන ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අද (9) දහවල් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සමාව ගෙන...