එදා ඉංග්‍රීසි ජාතිකයාවත් අත නොතැබු නකල් රක්ෂිත වනාන්තරයට මේ පාලකයින් අත ගහලා . මේක ඉතා සංවේදි පරිසර කලාපයක්. මේ පිළිබඳව රටේ ජනතාව...
‘සමහරු මගෙන් අහනවා 2020 දී විශ්‍රාම යනවාද කියලා . සමාජ වෙබ් අඩවි වලත් ඒක යනවා. ඒත් මට 2020 විශ්‍රාම යන්න කලින් කරන්න...
සිනමාවේදී අභාවප්‍රාප්ත ලෙස්ටර් ජේමිස් පීරීස් මහතාට හිමි අතුරදන්වු ‘රණමයුර ‘ සම්මානය හා එතුමාගේ ඥාති දියණියට අයත් රුපියල් ලක්ෂයක් පමණ වටිනා ජංගම දුරකතනයක්...
යාල වනෝද්‍යානයට පැමිෙණන අැතැම් සංචාරකයන් මත් පැන් බී කැළය දෙවනත් කරන බව වනජීවී අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසනවා. ඔහු කියා සිටියේ මේ...
සිනමාවේදී අභාවප්‍රාප්ත ලෙස්ටර් ජේම්ස් පීරීස් මහතාට 1965දී ඉන්දියාවේ නවදිල්ලි සිනමා උළෙලේදී ගම්පෙරළිය චිත්‍රපටයට හිමිවු ‘රණ මයුර‘ සම්මානය ඊයේ (02) උදෑසන අතුරුදන්ව ඇතැයි...
ජාතික ආණ්ඩුවේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම මීට ටික වේලාවකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ විය. කැබිනට් අමාත්‍යවරුන් 18 දෙනකු දිවුරුම්...
දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නවීකරණය කරන ලද සෙංකඩගල මැණිකේ හා මහනුවර – මාතර දුම්රියන් සඳහා ඉකුත් දා යෙදවූ දුම්රිය මැදිරිවලට දුම්රිය මගීන් විවිධ...
ජාතික ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය යළි දිවුරුම් දීම අද (1) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී සිදු විය. මෙය අමාත්‍ය මණ්ඩල...
ත්‍රෛයිනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා ඇතුළු නායක ස්වාමීන් වහන්සේලාගේ විශේෂ ඉල්ලීමකට අනුව මැයි 1 දා මැයි සැමරුම වෙනස් කිරීමට රජය තීරණය කළේ යැයි...
දැඩි පොලිස් ආරක්ෂාවක් මධ්‍යයේ පාතාලයට බියෙන් පාතාලයකුගේ විවාහ මංගල්‍යයක් පැවැත් වූයේ පසුගිය සතියේ ය. පල්ලියේ දේව මංගල්‍යයේ සිට විවාහ උත්සවය පැවැත්වෙනතුරුම දැඩි...