යුද සමයේ මෙරට ජනාධිපතිවරුන් භාවිතා කළ මිළ අධික වෙඩි නොවදින සුපිරි මෝටර් රථ හා ජීප් රථ 8 ක් හා සහ එල් ටී...
රට ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට පෙර අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහට තානාපති අංශ...
ලංකා IOC සමාගම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදී ඩීසල් හා පෙට්‍රල් මිල ගණන් ඉහළ දමා තිබේ. එම සමාගම පැවසුවේ, ඒ...
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ග්රැහැම් ලැබ්රෝයි මහතා ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි පන්දුයවන්නකු වන ලසිත් මාලිංගට මෙන්ම ඩිල්ෂාන් මුණවිර හා විකුම්...
කොණ්ඩේ වවලා කොණ්ඩේ ඩයි කරලා ඇග පුරා ටැටූ ගහලා හිටියාම ඔයාලා අපේ මාලී ගැන කොහොමද හිතන් හිටියේ.මෙන්න අපේ ඒ ආදරණිය මාලී ගැන...
රුසියාවේ සංචාරයකින් පසුව තමා ඇමෙරිකාව බලා යෑමට උත්සාහ කළ අවස්ථාවේ ඇමෙරිකන් බලධාරීන් ඊට අවසර නොදුන් බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හම්බන්තොට දිස්ත්‍රික්...
ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය එහි ගිණුම් හිමියන්ගේ දත්ත අවභාවිත කළ බවට චෝදනා එල්ල වීමත් සමඟ එය ද ඇතුළු සමාජ මාධ්‍ය සමාගම්...
යක්කලමුල්ල ප්‍රදේශයේ මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුර වෙනුවට අහංගම ප්‍රදේශයේ මිය ගිය පුද්ගලයකුගේ මළසිරුරක් යක්කලමුල්ලේ මිය ගිය පුද්ගලයගේ නිවසට මල් ශාලාවෙන් රැගෙන...
ඉදිරියේදී රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් සදහා බිලක් නිකුත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. අනුරාධපුර...
ශ්‍රී ලාංකීකයන් විසින් භාවිත කරනු ලබන ෆේස්බුක් ගිණුම් හරහා මාසිකව ෆේස්බුක් සමාගම රුපියල් කෝටි 50ක ආදායමක් උපයන බව වාර්තා වනවා. මෑතකදී economics...